1. Fire Dragon

    My 18 years old wife

    :P
  2. Fire Dragon

    වීදුරු_වෙරළ

    පට්ටයි...........!!!!!! ඒ රටවල් වල බෝතල් පත්තර අංකල්ලා නැති නිසා හොඳයි...........!!!! :P:P
  3. Fire Dragon

    ඔබටත් HD කැමරාවක් නොමිලේ ලැබිල තියනවා ...

    එහෙම ද...........?????? කවුද කිව්වෙ............??? :rofl::rofl:
  4. Fire Dragon

    මේ කැමරාව හොඳයිද මචන්ලා ?

    bump තව brand search කරලා බලපන්......
  5. Fire Dragon

    වේගය_මගේ..........

    180 ට පස්සෙ 200 බං තියෙන්නෙ.......... කාර් එකේ ටොප් එකත් 260යි..... :P:P
  6. Fire Dragon

    නිහඬ ගමනේ TAMIL SONG එක අහලා බලමුද ?

    මේක හොඳයි බං "අවසාන මොහොත මාගේ" එකට වඩා........ ඒකේ නම් ගෙඩිය පිටින් සිංදුවනෙ......... "චන්න කින්නරාවි" එකට සමාන එකක් එහෙම හම්බුණෙ නෑ නේද..........????
  7. Fire Dragon

    නිහඬ ගමනේ TAMIL SONG එක අහලා බලමුද ?

    මුළු ෆිල්ම් එකම යන්නෙ ටැමිල් එක ආශ්‍රය කරගෙන හදපු ස්ක්‍රිප්ට් එකකින් බං...........!!!!!!
  8. Fire Dragon

    Please give me a solution...:(

    අයියෝ බං........ ඕක මොකද්ද........? මටත් තියෙන්නෙ එස් 2යි. මේ අපි ඉන්නෙ හොඳින්. උඹ ඔය degree එක හොඳට කරගනින්......... ඊට පස්සෙ කවුරුත් A/L ගැන අහන්න එන්නෑ.........!!!!! ජය වේවා..........!!!!!
  9. Fire Dragon

    මුස්‌ලිම් රටක්‌ අවශ්‍යයි තායිලන්තය තුළ අ

    https://www.facebook.com/photo.php?v=345306565591990 පුළුවන් නම් මේක බලපන්.........!!!!!! බැරි නම් හොයාගෙන බලපන් ITN නිව්ස් වලට කියලා තියෙනවා ඌ මුස්ලිම් ත්‍රස්තවාදයක් ඇතිකරන්න උල්පන්දම් දෙනවා කියලා. හැබැයි ඉතින් නයි ටී එන් කිව්ව නිසා පොඩ්ඩක් විතර ෂුවර් කරන්න අමාරුයි. :P:P
  10. Fire Dragon

    මුස්‌ලිම් රටක්‌ අවශ්‍යයි තායිලන්තය තුළ අ

    ශ්‍රීලංකාව තුළ මුස්‌ලිම් රටක්‌ අවශ්‍යයි - අසාද් සාලි ඊළඟට මෙහෙම අහන්න වෙයි ද දන්නෑ...........!!!!!
  11. Fire Dragon

    canon 600d චා..

    :P:P
  12. Fire Dragon

    Patta movie ekak wage...

    අවුරුද්දකට විතර කළින් render කරන්න පටන් ගන්න ඇති නේද....... :rolleyes::rolleyes:

    No contents