ඔව් අත්අඩංගුවට ගනින්.
ඒ එක්කම පවිත්‍රාවත් අත්අඩංගුවට ගනින්.
චම්පික අවුරුදු 4ක් තිස්සෙ, ජනතාවට අසාධරණයක් වෙන නිසා නවත්තගෙන හිටපු විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක කලාට.
විදුලිබල මණ්ඩල ගොඩනැඟිල්ල තුල ලොක්කන්ගෙ කාමර වල තිබුණු සාමාන්‍ය පුටු මේස වෙනුවට, සුඛෝපභෝගී මේස පුටු පවිත්‍රා ආපු ගමන් ගෙන්නලා...