උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාවක්
- උතුරු පළාත් අධ්‍යාපන ඇමති
මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්
දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක් වී තිබෙන බව උතුරු පළාත් අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා මහතා පැවසීය.
උතුරේ තම අනාගත පරම්පරාව වෙනුවෙන් එම භූමිය...