1. C

    පත්තරයක් ප්‍රින්ට් කරගන්න තැනක්

    පත්තරයක් ප්‍රින්ට් කරගන්න තැනක් මචංලා මට පත්තරයක් ගහගන්න ඕනි..අර මීවිත පත්තරේ වගෙ ටැබ්ලොයිඩ් සයිස් එකක් ඒ මෙටීරියල් එකෙං ඒ විදියටම..මුල් පිටුව කලර් සහ ඇතුල කලු සුදු වෙන්න..මේ වැඩේ කරගන්න තැනක් තියනවද..ලොකුවට තියන ප්‍රින්ට් ශොප් වලින් මේ දේ කරගන්න පුලුවන්ද?
  2. C

    microsoft IT Help Desk හොඳ වෙයිද

    මචං මට පොඩි චාන්ස් එකක් සෙට් උනා microsoft eke හෙල්ප් ඩෙස්ක් පොසිශන් එකකට ඉන්ටව් එකක් මට දැනගන්න ඕනි මේකේ සැලරි එහෙම හොඳ වෙයිද සහ මොන වගේ දේවල් කරන්න වෙයිද කියලා දැනට මට අයි ටී ඩිග්‍රි එකක් තියෙයි..ඉතින් මම මේකට ගියොත් අවුලක් නැද්ද්ඩ මගේ සුදුසුකමුත් එක්ක?පොඩ්ඩක් දන්න කස්ටිය කියනවද
  3. C

    System Operatorජොබ් එකට පඩි කියක් දෙයිද?

    මචං මේක කන්ට්‍රැක්ට් නම් නෙවෙයි...කීයක් දෙයිද කියල අයිඩියා එකක් නැද්ද
  4. C

    System Operatorජොබ් එකට පඩි කියක් දෙයිද?

    System Operatorජොබ් එකට පඩි කියක් දෙයිද? පොඩ්ඩක් මට මේ අයි ටී කරන අයගෙන් උදව්වක් ඕනි.මට NDB බැංකුවේ සිස්ටම් ඔපෙරටර් වේකන්සියකට ඉන්ටව් ආවා...මෙයාලා බලන්නේ අයි ටී ඩිප්ලෝමාවක් සහ අවුරුදු තුනක එක්ස්පීරියන්ස්..මට ඒ දේවල් තියෙයි..CCNAත් පාස්..මට මේ ජොබ් එක සෙට් උනොත් කීයක් විතර පඩි දෙයිද මචං..පොඩ්ඩක්...
  5. C

    ගූගල් ඇඩ් දාල සල්ලි හොයන්න බ්ලොග් හෙල්ප්

    මචං මුලිං 40ට වඩා දවසට එනව නම් ඇඩ් සෙන්ස් ඉල්ලපං...උන් බලලා ඇපෲ කරයි
  6. C

    එලකිරි මචන්ලා

    ජය වෙවා..මාත් අලුත්..මටත් හැමෝම සහයෝගයක් දෙන්ඩෝ
  7. C

    ලේසර් වලින් ලී වල මිනිස් රූප කැටම් කරන තැන&quo

    නුවර පැත්තෙන් බලපන් මචහ්න්..එහේ තියන්ව ඔය වගේ සීන්
  8. C

    වැස්සට චූ හිරකරන් ඉන්නේ හැටි-පඩ වලින් පසු

    උඹට මේ සම්බන්ද උපාදියක් වත් තියනවද බං
  9. C

    විල්පත්තුවට ගිය ගමන ( Wilpaththu Safari)

    පට්ටම විස්තරේ මචං
  10. C

    කිස් එකක් දෙන්න Place එකක්

    එහෙමවත් කලොත් හොඳයි..කවුරුත් හරි හමන් තැනක් කියලා නෑ නේ බං
  11. C

    කිස් එකක් දෙන්න Place එකක්

    සිරාවට කියපන්කො
  12. C

    කිස් එකක් දෙන්න Place එකක්

    කිස් එකක් දෙන්න Place එකක් කෙල්ලට කිස් එකක් දෙන්න දෙහිවල සිට කොලඹ බලා ඇති මුහුදු වෙරලේ ආරක්ශිතම පට්ටම ප්ලේස් එකක් කියමුද?

    No contents