microsoft IT Help Desk හොඳ වෙයිද

chootid

Member
Jun 4, 2013
178
84
0
මචං මට පොඩි චාන්ස් එකක් සෙට් උනා microsoft eke හෙල්ප් ඩෙස්ක් පොසිශන් එකකට ඉන්ටව් එකක්

මට දැනගන්න ඕනි මේකේ සැලරි එහෙම හොඳ වෙයිද සහ මොන වගේ දේවල් කරන්න වෙයිද කියලා

දැනට මට අයි ටී ඩිග්‍රි එකක් තියෙයි..ඉතින් මම මේකට ගියොත් අවුලක් නැද්ද්ඩ මගේ සුදුසුකමුත් එක්ක?පොඩ්ඩක් දන්න කස්ටිය කියනවද
 

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
microsoft IT Help Desk හොඳ වෙයිද? man hithuwe asanipayakda kiyala.. gihilla balapan ithin. no idea