1. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    ඔය කරලා කියන්නේ ක්‍රියාවෙන්ම :lol::lol: :dull::dull:
  2. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    රටක් විදියට යන්න නම් හොර කරන්න ඕන මචන්...මේ වගේ පොස්ට් මකන්න ඕන :lol::lol: ඔන්න ආදර්ශමත් නායකගේ ගති ලක්ෂණ :dull::dull: පක්ෂේ නම ජතිහිතෙසි දැකලා චන්දෙ දීපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඕන :cool::cool:
  3. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    උ වැඩේ බකල් ගියා කියලා තේරුණා ගමන් පොස්ට් මකලා විලි ලැජ්ජයි බන් :lol::lol: ඔන්න දෙසහිතෙස්හි පක්ෂේ නායකයාගේ චරිත ලක්ෂණ :dull::dull:
  4. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    පොදු සතුරා පරාජය කිරීමට කියා තමන්ගේ පක්ෂේ නමෙ අරුතය පවා දෙන්න හදනවා නම් නුවර පාරේ ලෙස්සුවක් දාන් හිගා කෑවා නම් හොද නේද පාත්පයිඩර් කොලුවෝ :lol::lol: පව් මුන්ගේ පක්සේ නම(ජාතිහිතේෂි) දැකලා දිමු චන්දෙ ටික :dull::dull:
  5. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    මෙන්න මුට Pathfinder_A2Z බන් ලොකු ඕන කමක් තියෙනවා වගේ පෙන්නේ :lol::lol:
  6. 3rdEye

    Freelancer.com warning

    අනේ මන්දා බන්..අහලා බලන්න ඕන client check කරන්න කියලා දෙපාරක් සල්ලි කපලද කියලා... මාත් ඕකට ගෙවලා තියෙනවා බන්...එහෙම දෙපාරක් කැපිලා නැහැ...මොකක් හරි වැරදීමක් වෙන්න ඇති උන්ගේ system එකෙන්...ඔය අමතර කපපු 250$ උන දෙයක් නැද්ද? Client පුළුවන් ඕක solve කරන්න..ඔය දෙකක් කැපිච්ච එකේ screen shot එකක්...
  7. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    ආසයිනේ ? :lol::lol: :rofl::rofl:
  8. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    මුට නම් හැමෝටම වඩා උවමනාවක් තියෙනවා අගමැති වෙන්න :lol::lol: බලපන්කො උන්ගේ පර්තිපති වලට අහස පොලව වගේ තියෙන පක්ෂ එක්ක සන්දානේ ගහන්න යනවා :growl::growl:
  9. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    මේකේ කතාව අවුල් නේද මචන්... නිර්පාක්ෂික කොමා ඇයි අනිත් පක්ෂ ගැන ගුණ කියන්නේ :frown::frown: :eek::eek:
  10. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    :lol::lol: රිදිලා හොදටම :baffled::baffled:
  11. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    කට්ටිය දවසෙම machine එක ලගට වෙලා චන්දෙ මෙහෙයනව වගේ... :lol::lol: දිනන්ට පස්සේ පමිට් කාර් එකක් වත් ලැබෙනවද :P :P
  12. 3rdEye

    vitz හෙල්ප්

    :growl::growl: :angry::angry: කවුද යකෝ මේ ටැග් දෙක දාපු එකා:baffled: මේ උබ oil check කරේම නැද්ද ලගකදී :shocked:
  13. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    පොස්ට් 1000 රුල් එක තියෙන්න ඇරපන්...ඕකෙන් ෆේක් වොට් අඩු වෙනවා...ඕක අඩු කරා කියන්නේ :lol::lol:
  14. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    පේනවා මචන් කවුද නාගෙන තියෙන්නේ කියලා.. චන්දෙවත් දාන්න බැරි එකෙක්ව පක්ෂේ නයකට තෝරලා :lol::lol: :dull::dull:
  15. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    බලපල්ලකො උඩ ගිහිපු තරම් :lol::lol: තව ටික කාලයක් යද්දීවත් අසරණයා තේරුම් ගනී :(:( නායකයා පුබ්බ්ලා චන්දෙ ගන්න දගලන පක්ෂයක් දැක්කමයි :dull::dull: ඒ අතින් නිල් නායකයෙක් නැහැ,පක්ෂයක් නැහැ එත් දැනටම දිනුම් :baffled::baffled:
  16. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    2010 චන්දෙ මතක් උනා..ෆොන්සේකාට චන්දෙ බලේ නැතුව ඉදිරිපත් උනා වගේ :dull::dull: මේ පාරත් හත්පොලේම ගාගෙන නේද :lol::lol:
  17. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    කොහොමද ආතල් එක චන්දත් අරන් අනිත් පැත්තට පනිද්දී :lol::lol:
  18. 3rdEye

    .:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

    නිවුස් එකක් අවා පක්ෂ සබීක දෙන්නෙක් පිලි මාරුවකට සැරසෙන බව :lol::lol:

    No contents