.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ කතාව අවුල් නේද මචන්...

    නිර්පාක්ෂික කොමා ඇයි අනිත් පක්ෂ ගැන ගුණ කියන්නේ :frown::frown: :eek::eek:

    nirpakshika kiyanne galak wage karabagena inna eka newei. hari deta hariy waradi deta waradiy kiyanna one.

    vote karanna kiwwe nea ne. :dull:
    general comment.

    hamoma appreciate karannai one prabuddha ayek widiyata adahas dakwema sambandayen.

    Obathumage adahasda idiripath karanna. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mun hithan inne elakiriya unge ammage budalayak kiyala...

    ඔනවට වඩා පිම්බෙන එක නම් එච්චරම හොද දෙයක් නෙමේ.

    b903e17b29.png

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    ඔනවට වඩා පිම්බෙන එක නම් එච්චරම හොද දෙයක් නෙමේ.

    b903e17b29.png

    කහ ප්‍රතිපත්ති තියෙන්නේ කොලේ. අපි නිල් .... අපි ක්‍රියාවෙන් වැඩ. නියම සිංහයා අපි ලඟයි. සිංහ පින්තුර උන් ලඟයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ගමට යමු....ගමට යමු...
    බිරිද බලන්ඩ මගේ නැදෑයො
    ඉලවුවෙ මාන්නෙ පෑහිච්ච ගෑනි
    තැගි ලැබෙයි
    තිට තැගි ලැබෙයි
    බිරිද බලලා මගෙ නෑදැයො.

    b903e17b29.png

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෙන්කඩගල පුර දළද බුදු රැස් විහිදෙන තුරු නැ වරදින්නෙ
    සිOහලයන් හට සිOහල දේශෙක සරනයි දළදා සමිදුන්නෙ.

    පොය දාට දළදා සුදු බුදු රැස් රට වට හත් සැරයක් යන්නෙ
    එනිසයි ලක්දිව වෙරලේ වැලිකැට මුතුකැට වාගේ බබලන්නෙ

    b903e17b29.png

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    b904044bde.png

    මෙය හුදෙක්ම එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුනකි..ජාතීවාදය,ආගම් වාදය, කුල වාදය මෙ එලකිරියෙන් අයින් කිරිම අපගෙ අරමුනයි,,අප මුලින්ම එකීය එලකිරි සහොදරක් ලෙස වාසය කිරිම අපගෙ අරමුනයි,,මම මගෙ ජාතියට ආදරය කරනවා මෙන්ම අනිකුත් සහොදරයන් තමන්ගෙ ජාතින්ට ආදරය කරනු ඇත,,එය වරදක් නොවෙ මා දකින ලෙසට,අප මෙ එලකිරිය තුල ඇතිකරන සමාජ පසුබිම තුල මෙයට අලුතින් එක්වන අලුත් සමාජිකනය්න්ද අපව අනුගමනය කරනු ඇත,, විවිද මතවාද බිහිවීමට පුලුවන,​

    R9b13rT.png

    පොදු සතුරා පරාජය කිරීමට කියා තමන්ගේ පක්ෂේ නමෙ අරුතය පවා දෙන්න හදනවා නම් නුවර පාරේ ලෙස්සුවක් දාන් හිගා කෑවා නම් හොද නේද පාත්පයිඩර් කොලුවෝ :lol::lol:

    පව් මුන්ගේ පක්සේ නම(ජාතිහිතේෂි) දැකලා දිමු චන්දෙ ටික :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mokakda huththo denne?

    උ වැඩේ බකල් ගියා කියලා තේරුණා ගමන් පොස්ට් මකලා විලි ලැජ්ජයි බන් :lol::lol:

    ඔන්න දෙසහිතෙස්හි පක්ෂේ නායකයාගේ චරිත ලක්ෂණ :dull::dull:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    R9b13rT.png

    පොදු සතුරා පරාජය කිරීමට කියා තමන්ගේ පක්ෂේ නමෙ අරුතය පවා දෙන්න හදනවා නම් නුවර පාරේ ලෙස්සුවක් දාන් හිගා කෑවා නම් හොද නේද පාත්පයිඩර් කොලුවෝ :lol::lol:

    පව් මුන්ගේ පක්සේ නම(ජාතිහිතේෂි) දැකලා දිමු චන්දෙ ටික :dull::dull:

    ඡන්දෙ වැඩිපුර ගත්තම පොදු සතුරා :lol:

    කොහොමද බන් රටක් විදියට ඉස්සරහට යන්නේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Parliament yanne kawuda kiyala janathawata thoranna ida dunnoth apitath samahara wita chance ekak tiyei atulata enna
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඡන්දෙ වැඩිපුර ගත්තම පොදු සතුරා :lol:

    කොහොමද බන් රටක් විදියට ඉස්සරහට යන්නේ

    xmH67zU.png

    රටක් විදියට යන්න නම් හොර කරන්න ඕන මචන්...මේ වගේ පොස්ට් මකන්න ඕන :lol::lol:

    ඔන්න ආදර්ශමත් නායකගේ ගති ලක්ෂණ :dull::dull:

    පක්ෂේ නම ජතිහිතෙසි දැකලා චන්දෙ දීපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඕන :cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    R9b13rT.png

    පොදු සතුරා පරාජය කිරීමට කියා තමන්ගේ පක්ෂේ නමෙ අරුතය පවා දෙන්න හදනවා නම් නුවර පාරේ ලෙස්සුවක් දාන් හිගා කෑවා නම් හොද නේද පාත්පයිඩර් කොලුවෝ :lol::lol:

    පව් මුන්ගේ පක්සේ නම(ජාතිහිතේෂි) දැකලා දිමු චන්දෙ ටික :dull::dull:

    02. එළකිරියේ සමානාත්මතාවය :

    2.1. ඕනෑම ජාතියක, ඕනෑම තරාතිරමක සාමාජිකයෙකුට එළකිරියේ සම තැනක් හිමි විය යුතු බව අවධාරණය කෙරේ.

    2.2. ඕනෑම ජාතියක්, ආගමක්, සංස්කෘතියක් ගැන විවේචනය කිරීමේ අයිතිය සෑම සාමාජිකයෙකුට හිමි අයිතියක් බව පිළිගන්නා නමුදු කිසිදු අවස්ථාවක ආගමක ශාස්තෘවරයෙක් පෘථග්ජන පුද්ගලයෙක් ලෙස සලකා ඔහුගේ ගෞරවය කෙළසීම මුඵමනින්ම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.

    2.3. තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය සෑම එළකිරි සාමාජිකයෙකුගේ පරම අයිතියක් ලෙස පිළිගන්නා අතර එය හරවත්, තර්කානුකූල සංවාදයක් විය යුතු බව අවධාරණය කෙරේ.

    :dull::dull::dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    xmH67zU.png

    රටක් විදියට යන්න නම් හොර කරන්න ඕන මචන්...මේ වගේ පොස්ට් මකන්න ඕන :lol::lol:

    ඔන්න ආදර්ශමත් නායකගේ ගති ලක්ෂණ :dull::dull:

    පක්ෂේ නම ජතිහිතෙසි දැකලා චන්දෙ දීපු උන්ට මඩු වලිගෙන් ගහන්න ඕන :cool::cool:

    Monada ban me kiyanne? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාන සෙල්ලම් අපෙ රාජ මන්ත්‍රි... මන්ත්‍රි දුරයේ...//
    රාජ රාජ මන්ත්‍රි මන්ත්‍රි දුරයේ...//

    මනාප උනා අඩු කියල පස්නයක් උනේ නැතේ....//
    වැඩි මනාප ගත්ත කෙනා දැන් මෙලො නැතේ..
    සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැකිටියවු
    සාදුකින් පෙලන උන් නැකිටලා දුවපියවු..

    දාන සෙල්ලම්....

    රකි පක්ශෙ හැම එකාම විරුද්ධ පක්ශේ නැති
    ධාර්මිශ්ට ධාර්මිශ්ට දේශපාලනේ.
    සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැකිටියවු
    සාදුකින් පෙලන උන් නැකිටලා දුවපියවු..

    :lol::lol:
    b903e17b29.png

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    02. එළකිරියේ සමානාත්මතාවය :

    2.1. ඕනෑම ජාතියක, ඕනෑම තරාතිරමක සාමාජිකයෙකුට එළකිරියේ සම තැනක් හිමි විය යුතු බව අවධාරණය කෙරේ.

    2.2. ඕනෑම ජාතියක්, ආගමක්, සංස්කෘතියක් ගැන විවේචනය කිරීමේ අයිතිය සෑම සාමාජිකයෙකුට හිමි අයිතියක් බව පිළිගන්නා නමුදු කිසිදු අවස්ථාවක ආගමක ශාස්තෘවරයෙක් පෘථග්ජන පුද්ගලයෙක් ලෙස සලකා ඔහුගේ ගෞරවය කෙළසීම මුඵමනින්ම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.

    2.3. තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය සෑම එළකිරි සාමාජිකයෙකුගේ පරම අයිතියක් ලෙස පිළිගන්නා අතර එය හරවත්, තර්කානුකූල සංවාදයක් විය යුතු බව අවධාරණය කෙරේ.

    :dull::dull::dull:

    xmH67zU.png

    ඔය කරලා කියන්නේ ක්‍රියාවෙන්ම :lol::lol: :dull::dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    දාන සෙල්ලම් අපෙ රාජ මන්ත්‍රි... මන්ත්‍රි දුරයේ...//
    රාජ රාජ මන්ත්‍රි මන්ත්‍රි දුරයේ...//

    මනාප උනා අඩු කියල පස්නයක් උනේ නැතේ....//
    වැඩි මනාප ගත්ත කෙනා දැන් මෙලො නැතේ..
    සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැකිටියවු
    සාදුකින් පෙලන උන් නැකිටලා දුවපියවු..

    දාන සෙල්ලම්....

    රකි පක්ශෙ හැම එකාම විරුද්ධ පක්ශේ නැති
    ධාර්මිශ්ට ධාර්මිශ්ට දේශපාලනේ.
    සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැකිටියවු
    සාදුකින් පෙලන උන් නැකිටලා දුවපියවු..

    :lol::lol:
    b903e17b29.png

    Mata hithenne umba thama Parliament eke kathanaayaka wenne :lol:

    Mawa" Wethradaariya" widiyata hari Parliament ekata gattot loku deyak :lol:
     
    Status
    Not open for further replies.