මහරගම අපේක්ෂා රෝහලේ
මහරගම අපේක්ෂා රෝහලේ ලැබ් එකේ රිපෝට් දෙනකන් ඉන්න තැන ටීවී එකක් තියෙනව (ජීව රසායනාගාරය )
රිපෝට් ලැබෙනක් ලෙඩ්ඩු ඉන්නෙ මෙතන. පැය 2ක් විතර එක ලෙඩෙක් මෙතන ඉන්නව දවසකට ලෙඩ්ඩු 200 විතර ඉන්න තැනක්.
ඉතින් මේ ඉන්න පැය දෙකම අර ටීවී එක දිහා තමයි බලන් ඉන්නෙ අගල් 21 නෝමල් CRT ටීවී එකක්...