වාහන පේන්ට් ගැන....
මචන්ලා මගෙ වෑන් එකේ පොඩි ටච් අප් වැඩ ටිකක් තියෙනව.
මම බැලුවෙ ගරාජ් දාන්නෙ නැතුව ගෙදරදිම වැඩේ කර ගන්න කියල. ඒත් පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕනෙ. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙනවද,
මෙන්න මේ දෙවල්,
1).කැට්ලොයි දාල ෆයිනල් ෆිනිෂ් එක ගන්න මොන වැලි කොලයක්ද පාවිච්චි කරන්න ඕනෙ...