Renting insurance ගැන විස්තර දැනගන්න ඕන.
Renting insurance ගැන විස්තර දැනගන්න ඕන. rent a car service එකක් දාන්නයි හිතන් ඉන්නෙ. Renting insurance තියෙද්දි අපේ වාහනේ rent එකට අරන් යන client ඒක හොරකම් කරොත් අපිට insurance එකෙන් claim කරනවද? හොඳම insurance එක මොකද්ද මේකට...