මං පාවිච්චි කරපු ගානට වඩා data ඉවර වෙනවා slt 4G connection එකේ. එයාලගේ usage meter එකේ පෙන්නන ගානට වඩා බාගයක් විතර අඩුවෙන් මගේ lap එකෙයි phone එකෙයි පෙන්නන්නේ. අද උදේ 8 ඉඳන් හවස 3 වෙනකන් පාවිච්චි කරේ 300MB විතර. ඒත් SLT usage meter එකේ හැටියට මං 900 MB පාවිච්චි කරලා. උදේ 8 වෙද්දි ඒකෙ balance එක...