මේක වැඩිය හිනා යන කතාවක් නෙවෙයි. එත් ඇත්ත සිද්ධියක් නිසා ලියන්න හිතුණා. මෙලෝම රහක් නැහැ කියලා මට බණියිද දන්නෙත් නැහැ.
මේ සිද්ධිය මට කියුවේ, අපේ ලෙක්චරර් කෙනෙක්. එයාගේ වයසේ හැටියට, මේක අසූව දශකයේ අග භාගයේ සිද්ධ වුනු එකක් කියල හිතන්න පුළුවන්.
ඔයගොල්ලෝ දැකල ඇතිනේ, සමහර කෙල්ලෝ ඉන්නවා, බඳින්න ඔන්න...