වඩාම හොඳ මේවායින් මෙකද්ද? (BIT,BCS,HND)
ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි BIT,BCS,HND වගේ it diploma and degree s වලින් හොඳම මෙකද්ද කියන එක ඒව කරන්න හොඳ තැන් කොහේද කියල තෝර ගන්න එක . මටත් එක ලොකු ප්‍රශ්නයක් තමයි මේ ගැන් දන්න අය ඉන්නවනම් හැමොටම දැනගන්නත් එක්ක විස්තර දාන්න කියල කරුණාවෙන් ඉල්ලා...