වඩාම හොඳ මේවායින් මෙකද්ද? (BIT,BCS,HND)

chathun_pc

Active member
  • Jun 25, 2008
    208
    135
    43
    magnet field
    වඩාම හොඳ මේවායින් මෙකද්ද? (BIT,BCS,HND)

    ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි BIT,BCS,HND වගේ it diploma and degree s වලින් හොඳම මෙකද්ද කියන එක ඒව කරන්න හොඳ තැන් කොහේද කියල තෝර ගන්න එක . මටත් එක ලොකු ප්‍රශ්නයක් තමයි මේ ගැන් දන්න අය ඉන්නවනම් හැමොටම දැනගන්නත් එක්ක විස්තර දාන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව එලකිරි අයියල අක්කලගෙන් .
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    BIT හොඳයි..අවුරුදු 3ක් කරන්න ඕන.Subject ටික හොඳට කර ගත්තෙ නැත්තම් ඉතින් මේ අවුරුදු 3 කාලය 4කට 5කට වෙනස් වෙන්නත් පුලුවන්.
    HND විෂය අනුව වෙනස් පැති වලින් කරන්න පුලුවන්.Computer Side එකෙන් නම් Networking,Software Developing පැති වලින් කරන්න පුලුවන්..
    APPIT එකේ,NIBM එකේ,IDM එකේ ඒ පැති හදාරන්න පුලුවන්..
    Assinment Base තමයි HND යන්නේ.BIT වලට වඩා නම් ලේසි.
    HND කියල වෙන් කරල තියෙන්නෙ BSc. Degree එකේ මුල් අවුරුදු දෙක.
    කරන Campus එක අනුව විෂය මාලාවෙ පොඩි පොඩි වෙනස් කම් තියනවා.Wolverhampton Cam (UK) ගොඩක් අය කරන්නේ....