J U S T I N - B I E B E R
මෙයා ඉපදිලා තියෙන්නේ 1994 මාර්තු 1 දා ලන්ඩන් වල ඔන්ටාරියෝ නගරයේ.ඔහු පොඩි කාලෙදිම ඔහුගේ පියා ඔහුව හා ඔහුගේ මව හැර වෙන විවාහයක් කරගෙන තියෙනවා.ඔහුගේ
මව කරන ලද රැකියා වලින් උපයාගත හැකි වුයේ ඉතා කුඩා මුදලකි.
ඔහු කුඩා කාලයේදී හොකි , ෆුට් බෝල් හා චෙස් ක්‍රීඩාවලට...