:: Justin Bieber ::

uni-soft

Member
Dec 2, 2010
253
63
0
Justin-Bieber-Banner-justin-bieber-13428363-974-200.jpg


J U S T I N - B I E B E R


108012930-US-EN_1137927cl-4.jpg


images


මෙයා ඉපදිලා තියෙන්නේ 1994 මාර්තු 1 දා ලන්ඩන් වල ඔන්ටාරියෝ නගරයේ.ඔහු පොඩි කාලෙදිම ඔහුගේ පියා ඔහුව හා ඔහුගේ මව හැර වෙන විවාහයක් කරගෙන තියෙනවා.ඔහුගේ
මව කරන ලද රැකියා වලින් උපයාගත හැකි වුයේ ඉතා කුඩා මුදලකි.

alg_bieber_young.jpg

ඔහු කුඩා කාලයේදී හොකි , ෆුට් බෝල් හා චෙස් ක්‍රීඩාවලට රුචියක් තිබිණි.ඔහු වැඩෙත්ම ඔහු තනියෙන්ම ගිටාරය , පියානෝව, බෙර හා ට්‍රම්පට් වාදනය කිරීමට පුහුණු විය.2007 දී ඔහු ගායනා කිරීමේ තරගයකට "Neyo ගේ So Sick " ගීතය ගායනා කර දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා.ඔහුගේ මව Pattie Mallette මෙහි වීඩියෝවක් You tube එකට දාල තියෙනවා එයාලගේ යාලුවන්ටයි නෑදෑයන්ටයි බලන්න.ඇය Justin විසින් ගායනය කරන ලද විවිධ ගීත You Tube එකට දාල තියෙනවා.ඔහු ගායනා කරන ලද ගීත You Tube එකේ තරමක් ප්‍රසිද්ධ වී තිබිණි.

usher.jpg

Usher
Scooter-Braun1.jpg

Braun

150px-So_so_def2.JPG

Scooter Braun , "So So Def Recordings" සමාගමේ හිටපු වෙළඳ විධායක නිලධාරී, වෙනස් ගායකයෙකු ගේ වීඩියෝ සොයමින් සිටියදී Justin ගේ 2007 වීඩියෝ එකක් අත්වැරදීමකින් ක්ලික් වෙලා තියෙනවා.ඔහු(Braun) මෙය දැක විස්මයට පත්විණි.වීඩියෝ වේ ඇති ශාලාව (ගායනා තරගයේ ශාලාව) සොයා ගොස් ඔහුගේ පාසැල හොයා ගෙන ඔහුගේ මව හමු වී තිබෙනවා.Justin හා මව ක්‍රිස්තියානි ජාතිකයින් වීම හා Scooter Braun ජෙවිෂ් ජාතිකයෙකු වීම නිසා Justin ගේ මව අකමැති විය.එත් පසුව ඇය Justin ට Braun සමග ඇමෙරිකාවේ , ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නගරයට ගොස් අත්හදාබැලීමේ පට පටිගත කිරීමට කැමති වන ලදී.එහි ගොස් සතියකට පසු Justin , R&B ගීත ලියන /ගායනා කරන Usher සඳහා ගායනා කරන ලදී.Justin "Raymond Braun Media Group" (RBMG),Usher ගේ Braun ගේ හවුල් ව්‍යාපාරය සඳහා අත්සන් කරන ලදී.
Justin ගේ පළමු ගීතය පටිගත කරන ලදි.(One Time)එම ගීතය ඉතා ප්‍රසිද්ද විය.දැන් Justin Bieber ව නොදන්නා කෙනෙක් නැත.

work_header_rbmg.jpg


young-Justin-justin-bieber-17935094-452-480.jpg


Justin-Bieber-Jayden-Smith-Never-Say-Never-Album-Cover.jpg


Copyright © Uni-Soft :):):)
 
Last edited: