ඇත්තටම ඔයාට මම කියන්න හදන දෙ තෙරෙන්න් නැ මම කියන්නෙ ඔය කියන විදියට පිරිමින්ට කැමති කියලා සමාජෙන්,එතකොට ෆිල්ම් වලින් තමා මිනිස්සුන්ට එ කිවිවෙ පිරිමින්ට කා වද්දලා තියෙන්නෙ..ඔයා හිතනවාද ඔය වගෙ පිරිමියෙක් එක්ක ගිය ගැනියෙක් වෙන මිනිහෙක් දිහා බලන්නෙ නැ අර කෙනාට වැදගෙන ඉන්නවා කියලා..ඔකත් එක්තරා ෆැන්ටසි...