1. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    එක ආසාවක් නෙවෙයි.මම දකින පිරිමි කෙනා එයා..එතකොට මෙකෙ වැඩිපුර ත්‍රෙඩ් යන්නෙ කෙල්ලො එහෙමයි මෙහෙමයි කියලා..ඉතින් මම එයාට සාපෙක්ශව තමා අනික් අයව දකින්නෙ සහ අනික් අය දිහා බලන්නෙ..එක ගැටලුවක් නම් ඉතින් එයා ගැන නොකියා ඉන්නම්..
  2. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    කෙල්ලෙක් දැක්ක ගමන් බදින්නෙ කවද්ද කීවෙනි bf ද කියන එක වාත වෙවි අහන එක සහ හොයන ජාතියෙ අය කවුද කියලා දන්නවා නෙ..
  3. Sara531

    කෙල්ලව trip යවනවද?

    ටයිප් කරල වැඩකුත් නැ මේ වගෙ එවට.. මට නම් ඔහොම කලොත් මම නම් කොල්ලාව අත අරින එක කරන්නෙ.. පොඩ්ඩක් හිතන්න..ඔක කෙල්ල නැතිව ඔයා ගියා නම්..එකෙ ඔයාගෙ ගැහැනු යාලුවො ගියා නම්..එතකොට ඔයා නොයා ඉන්නවාද ගැනු ලමයා එයාලව දන්නෙ නැ කියලා.අනික මෙකෙ තව රිප්ලයි එකක් දැක්කා මම හයිකින් යනකොට කෙල්ලව උස්සලා...
  4. Sara531

    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    මම නම් අම්මගෙන් සමාව ඉල්ලගන්නෙ අම්මට අම්මා ආස කැමක් ගෙනිහින් දිලා..නැත්නම් එයා තනියම ගිහින් ගන්නෙ නැති දෙයක් අරන් දිලා..කොහෙ හරි එක්කන් ගිහින් එයාට මුලු දවසම ආස කරන දෙවල් එහෙම අරන් දිලා හොද කෑමක් දිලා යාලු කරගන්නවා.....
  5. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    මම දන්න තරමින් අපෙ අම්මටයි තාත්තාටයි එලකිරි එන්න තරම් දැනිමක් නැ..මොකද එයාලා මෙක ගැන නොදන්න නිසා..:):) ඔන්ලයින් සයිට් එකක ඉදලා හිටලා චැට් කරන කෙනෙක් ට මගෙ පර්සනල් දෙවල් ගැන ඇත්තම කියන්න ඔනි කියලාත් මම හිතන්නෙ නැ..මොකද මේතනට එන්නෙ මෙකෙ තියෙන දෙයක් ගැන මගෙ අදහස කියන්න මිස මගෙ කසාදෙ ගැන බලන්න...
  6. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    නැහැ නෙ..පෞද්ගලිකව මම පිලිගන්න දෙයක් තමා ආගම් දෙකක අය හොදින් ඉන්නවා කියන එක..හැබැයි සමහරු ඉන්නවා බල කරලා තමන්ගෙ ආගමට ගන්න අය..මම මේ මුස්ලිම් අය ගැන නෙවෙයි හොදෙ කතා කරන්නෙ..මගෙ අම්මගෙ නංගි බැදලා ඉන්නෙ ක්‍රිස්තියන් කෙනෙක් ව..එත් එයාලගෙ ලමයා අදහන්නෙ බුද්දාගම..කොටින්ම මල්ලි පුංචි වෙජිටෙරියන් ලා..එත්...
  7. Sara531

    ko kiyamu balanna

    දෙකම....:love:
  8. Sara531

    Joker 2019 මොන රෙද්දක්ද?

    කොන්ඩෙට පොනිටෙල් දෙකක් තනියම දාගන්න පුළුවන් එකෙ තියෙන ඉරිසියාව මොකක්ද අනෙ..
  9. Sara531

    Joker 2019 මොන රෙද්දක්ද?

    අනේ මේ..මගෙ කොන්ඩේ ස්ට්‍රෙට් ලුක් එකට තියෙන්නෙ හරිද..චුට්ටක් දිගයි..ඉතින් පිලිවෙලට පිරලා ගැට ගහන්න ඔනි නෙ..
  10. Sara531

    Joker 2019 මොන රෙද්දක්ද?

    හැ..අපිටත් පුළුවන් නෙ ඔය කොන්ඩෙ ඔහොම හදන්න..එකම වෙනස කලර් කරලා තියෙන එක..ඔයීට වඩා වෙලාවක් යනවා ඔෆිස් යන්න කොන්ඩෙ පිරගන්න ම..
  11. Sara531

    මෙන්න මගෙ මොනිටරේ

    ඔයාගෙ නම පටන් ගන්නෙ R වලින් නෙද.....;)
  12. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    කවදාවත් ඔනි වෙන්නෙ නැ :):)
  13. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    :rofl::rofl::rofl::rofl:bf කෞද කියලා නොදන්න නිසාම හොදා......:rofl::rofl::lol::lol::lol::lol::lol:
  14. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    ඔව්..මැරි කරන්න ඔනි එ දෙන්නට ඔනි නිසා මිස අනික් අයට ඔනි නිසා නෙවෙයි නෙ..මට පිස්සු වගෙ ඔව ගැන කතා කරන කොට.මගෙ යාලුවෙක් ඉන්නවා.අවුරුදු 22යි..මාස 3ක ලමයෙක් ඉන්නවා..එක එයාගෙ කැමැත්ත නෙ..එකිව මතක් වෙන වාරයක් පාසා අම්මා මාව කන්න හදනවා.....:sorry: මම කිවිවා ඔයාට හුරතල් කර කර ඉන්න ලමයෙක් ඔනි නම් මම හදලා...
  15. Sara531

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    අවංකව කිවිවොත් මම නම් කැමති නැහැ මැරි කරන්න..මම ආසයි සිංගල් ලයිෆ් එකට.එත් අම්මා කියන්නෙ වගකිම් ගන්න අකමැති නිසා ලු එහෙම කියන්නෙ......:sorry::sorry: මැරි කරන්න අකමැති කියන්නෙ bf ට අකමැති කියන එක නෙවෙයි හොදෙ..මංදා මට තෙරෙන්නෙ නැ..මම කැමති මට ඔනි කාලෙට මැරි කරන්න.එහෙම නැතුව ලමයි හදන්න හො අම්මලට ඔනි...
  16. Sara531

    hmm

    :P:P:P;););):cool::cool::cool:

    No contents