බුහාරි හදීස් -4138
ඉබිනු මුහෛරිස් (රහ්) විසින් පවසනුයේ ,මම පල්ලියට ඇතුල් වුණා.(එහිදි) මම අබූ සයීද් අල් කුද්රි තුමාව දුටුවෙමි .එතුමාගෙන් අස්ල් පිළිබඳ විමසුවෙමි.අබූ සයීද් (රහ් ) මාහට පැවසුවේ ,අපි මුහම්මද් තුමා සමග බනූ මුස්තලික් කුලයට විරැද්දව සටනකට සහබාගිවූ අවස්ථවේ ඉතාමත් රෑමත් කාන්තාවන් පිරිසක්...