dzL6BLPAFBo
මේකත් ඔය වගේ කතාවක්
මෙයා ඕස්ට්‍රේලියා වෙ අඩු වයසින් පොහොසත් කෙනෙක්
මෙයාට පිළිකාව හැදිලා ටික කාලයය් ජීවත් වෙන්න තියෙන්නේ කියලා දැන ගත්තම
මෙයා ගාව තිබුන වටිනා දේවල් හැම දෙයක්ම විකුණලා අරමුදලක් හදලා අප්‍රිකාවේ දුප්පත් පැති වල ඉස්කෝල හදන්න පල්ලි හදන්න
වතුර බොන්න පහසුකම් අරන් දෙන...