1. DaFuq

    මිතුරන් නොමිතුරන් වෙන්කර හඳුනා ගනිමු

    :P තමුන් හොඳ මිතුරෙක් වෙන්නෙ නැතුව කවදාවත් හොඳ මිතුරන් ලැබෙන්නනෙෑ. හොඳ මිතුරන්ට විතරයි හොඳ මිතුරන් ලැබෙන්නේ. :D
  2. DaFuq

    මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

    අම්මා තාත්තගෙන් උපදෙස් ගන්න. :lol:
  3. DaFuq

    කෑල්ලක් කරන ගමන්

    Let's make this pole neutral. I voted yes and please someone vote for no. :)
  4. DaFuq

    හෙට පෝය

    රෑට යාළුවො එක්ක රවුමක් ගහන්න. දවල්ට කෑල්ල එක්ක රවුමක් ගහන්න යනවා. :D
  5. DaFuq

    Thabuththegama වලිය mokakda ban

    ammo maha kunu waliyak ban. :D
  6. DaFuq

    චන්දෙ ගන්න රෙද්ද ඉස්සීම

    අන්න පොයින්ට් එක. :yes:
  7. DaFuq

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    ඉස්සර කෙල්ල ෆෝන් එකෙන් කියො කියො ඉන්නකොට මට නින්ද ගියා. උදෙ බලනකොට රුපියල් 800ක් කැපිලා. තරහට ෆෝන් එක කට් කරලත් නෑ. ඒ වගේ හු**යෙක්ටත් ලව් කරා. දැන් එකකට ට්‍රයි කරනවා සූකිරි කෑල්ලක්. :P
  8. DaFuq

    හෙට_අලුත්_මාසයක්

    මට නම් 2020 වෙනක්න ඉවසීමක් නෑ. ගෝඨා ජනාධිපති වෙනකන්. :lol:
  9. DaFuq

    පුතාට නමක් දාගන්න දන්න අය උදවු කරනවද?

    රනුක රමාල් රකිඳු
  10. DaFuq

    මුහුදේ

    දන්න කෙනෙක් කියන්න methylated spirit කියන්නෙ මොනාද? ඒවා පාචිව්වි කරන්නෙ මොනවටද? :oo:
  11. DaFuq

    Ranil Blue බලලා..

    :D:rofl: මොන මගුලක්ද මන්දා බං ලංකාවෙ දැන් හැමෝම පිස්සු කෙළිනවා. මාධ්‍යෙව්දියොත් පිස්සු කෙළිනවා ඒ අස්සෙ. :D
  12. DaFuq

    මිනිහෙක් මරලා දාලා

    කාලෙකට ඉස්සර අපේ පැත්තෙ එකෙක්ට පිහියෙන් ඇනලා මරලා තිබුණා. උගෙ ගෑනිමයි මැරයො දම්මලා මිනිහව මරලා තියෙන්නෙ. වටේ යන ගෑනු කෙනෙක්(වේසියෙක්). මිනිස්සු හැමදාම ගෙදර එනවා. ත්‍රීවිල් නවත්තලා තියෙනවා වත්ත පුරාම. පස්සෙදි අහු වුණා ඒ ගෑනි තමයි කොන්ත්‍රාත් එක දීල තියෙන්නෙ මිනිහව මරන්න. පට්ට ලස්සන ගෑනියෙක්...
  13. DaFuq

    මිනිහෙක් මරලා දාලා

    මරල තියෙන්නෙ කොහොමද ? පිහියෙන් ඇනලද, බෙල්ල මිරිකලද ? හේතුව මොකක්ද ? උබලෑ ගෙවල් පැත්තෙ එකෙක්ද ?:P
  14. DaFuq

    මිනිහෙක් මරලා දාලා

    පොටෝ එකක් ගහල එවපන්කො. මරණ පරීක්ෂණයක් කරන්න ඕන.
  15. DaFuq

    අද කාලේ වෙඩින්

    :sorry: මොන විකාරයක්ද මේ. නොදකින්.
  16. DaFuq

    බ්‍රිගේඩියර් අයියා

    හඳ පාන වගේ ඔබෙ රුව දිලිසිලා.. මට නිතරම පේනවා මැවීලා... :lol:
  17. DaFuq

    අරක්කු

    හරක්ගූ ෂොට් එකක් ගැහුවට නම් කමක් නෑ ඉඳලා හිටලා. :sorry: :)
  18. DaFuq

    Talent show ekak wagee thama Prof Sarath Chandrajeewa

    එයා ගොඩක් වෙලාවට 3D Printer එකකට මැටි දාලා පිළිම හදන්නෙ. :(
  19. DaFuq

    ගෙදර ගෑස්..

    :lol: පව් බන්.

    No contents