1. DaFuq

    DaFuq රේඩියෝ අහමුද ?

    DaFuq රේඩියෝ අහමුද ? එන්න මචං ඇතුළට........ ..................................... ..................... ....................................................................................................... නිකමට ආතල් රේඩියෝ එකක් කරන්න කල්පනා කරේ. මුලින්ම කියන්න ඕන මේක එළකිරි රේඩියෝ එක...
  2. DaFuq

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    Hf_QbaeJJUM Both hands in the Sky.. Bounce.:rolleyes:
  3. DaFuq

    උල්කාපාතයක් වැටුනා ද?

    :confused: මාතර ඉන්න එළකිරි සාමාජිකයො අපිව පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ ?
  4. DaFuq

    ගමේ උන්ගෙන් මාර කරදරයක් තියෙන්නේ.

    උගුල් අටවපන්. කම්බි වැටේ ග්‍රීස් ගාන්න. වලවල් හාරල තණ පිඩැලි බොරුවට උඩින් දාල වහන්න(බොරු වල).
  5. DaFuq

    ලංකාව ගැන වීඩියෝ එකක්

    නියමයි මචන්..
  6. DaFuq

    කට්ටඩි මගෝඩි

    දැන් නම් දෙයිය පල් වෙලා ඉන්නෙ බන්. ගුරුන්නාන්සෙගෙන් අහපන් දෙයිය පල් වෙලා කියන්නෙ මොකද්ද කියල. කුණුහරපෙන් බනියි. :yes:
  7. DaFuq

    උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

    කැළණි ගඟේ වතුර අතින් වහල නවත්තන්න ට්‍රයි කරපු එක.
  8. DaFuq

    speed එක කොපමණ ද?

    අනිවා ඉතින් මාස ගණන් යනවා. ගොඩක් වෙලාවට ගුවන් මගින් හරි ගොඩබිම් මාර්ග ඔස්සේ ගෙනියන්න බැරි නම් විතරයි ඔහොම ගෙනියන්නේ. ඇත්තටම මීට වඩා වේගෙන් යන්න හදන්න බැරිද ? :lol::yes:
  9. DaFuq

    ජූස් බාර් එකකට හොද නමක් කියන්න .

    Fruit Crush Juice Spot Fruit Ninja Just For Juice ඇත්ත කියල දිවුණුවෙන්න හැදුව නිසා මම මේක විහිලුවකට ගත්තෙ නෑ. හැබැයි බොරු කිව්ව නම් :growl:
  10. DaFuq

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ළමය උබේ කියල සුවර්ද ? :lol:
  11. DaFuq

    වාසනාවන්ත බ්‍රේන් ඩැමේජ්

    අනිවා. ඩ්‍රග්ස් වලින් මොළේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන්නේ. ඇල්කොහොල්,LSD ස්ටෑම්ප්,කොකේන්,.. හරියට නිකන් කොම්පියුටර්,ෆෝන් ඕවර්ක්ලොක් කරනව වගේ ඇති. මොළේ buzspeed එක වැඩි කරනව ඇති. රෙප් දුන්නා. ;)
  12. DaFuq

    Hard Talk with LazyLizard

    කටුස්සා හොඳ කොල්ලෙක්. ජය වේවා.
  13. DaFuq

    රවි මාරුවෙන් පසු මංගල යෝග

    අම්මට හිකේ.. තුක් නොදකින් මේ වගේ පොන්නයෙක්. ඇඩෝ මේක සිරා පොටෝ එකක්ද ? නොදකින් සමනල්ලු. :sorry:
  14. DaFuq

    TT

    මොකෝ ඇන්ටි වෙලා තියෙන්නේ ? ඉතින් ඕක ඔයාගෙ රියල් එකවුන්ට් එකෙන්ම කිව්වනම් හරිනේ.:nerd:

    No contents