උසස් පෙළ ප්‍රතිඵල පමාවෙන ලකුණු-හෙටත් තීරණාත්මක සාකච්ඡාවක්December 8, 2011 10:38 am
මෙම වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත්කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙසැම්බර් පාසල් නිවාඩුවට ප්‍රථම මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන බවට මීට පෙරාතුව පුවත් පළ...