අපේ නිවසත් කැළණිවැලි දුම්රිය මාර්ගට මායින්ව, ආසන්නයේ තිබෙන නිසා.... මේ පින්තුර ටික දැකපු ගමන් එතරම් මතක නැති වුනත්, මගේ මතකය ඈතට දිව ගියා.....
පොඩි දුම්රිය යන කාලෙ මාත් ගොඩක් පොඩි නිසා ගොඩක්ම මතක නැ... ඒත් මේ පින්තුර ටික දැක්කහම මතකය අලුත් වුනා.
ගොඩාක් හොද ත්‍රෙඩ් 1ක්......... :)