උබ නම් සුපිරි පොරක් මචන්,උබ දාන පොස්ට් මුල ඉදලම දැක්කම මට හිතා ගන්න බැරුව හිටියේ උබ මනුස්සයෙක්ද?, ගිරවෙක්ද?,දත්ත කවපු කොම්පියුටරයක්ද කියල.බාර දීපු වැඩේ හොද වගකීමෙන් කරනවා.
"මේ ඔක්කොම ටික කාපන්" කියලා උබට ගු කන්දක් දුන්නත් උබ එක බින්දුවක් වත් ඉතුරු නොකර කනවා.එක ෂුවර්.මේ ටිකේ උගේ උබ දාපු පොස්ට්...