කාර් එකක් ගන්න help එකක් දියන්කො
මචන්ලා මම ගන්නඩ ඉන්නේ car එකක් ලක්ශ 15-16 වගෙ..Lease කොරලා තමා ගන්න ඉන්නේ ලක්ශ 2ක down payment එකක් කරලා...මම ගන්න පලවෙනි වහනේ මචන්..මම වැඩිය ඔවා ගැන දන්නෙ නැ පොඩක් කියපන්කො used වහනයක් ගත්තොත් Repairs වැඩිද?මොනවද බලන්න ඔනා? lease කරන්න හොද Company මොනවද?තෙල්...