කාර් එකක් ගන්න help එකක් දියන්කො
මචන්ලා මම ගන්නඩ ඉන්නේ car එකක් ලක්ශ 15-16 වගෙ..Lease කොරලා තමා ගන්න ඉන්නේ ලක්ශ 2ක down payment එකක් කරලා...මම ගන්න පලවෙනි වහනේ මචන්..මම වැඩිය ඔවා ගැන දන්නෙ නැ පොඩක් කියපන්කො used වහනයක් ගත්තොත් Repairs වැඩිද?මොනවද බලන්න ඔනා? lease කරන්න හොද Company මොනවද?තෙල් එහෙම හොදට වැඩ කරන..hatchback නැතුව,.මට ගන්න හොද Car එක්ක් කියපන්කො..අනිත් අයටත් ප්රයොජනවත් වෙයි...
[/URL]
Bump එකක් වත් දාලා යන්න
EG8 එක අවුලක් නද්ද මචන්ලා?පරන නිසා ලෙඩ වැඩි වෙයිද?10-13 වෙද්දි ගන්න පුලුවන් නේ..

Last edited: