50% මේ මනුස්සයා වැරදි මං නම් කියන්නේ
තාත්තා alike පුතා, පොඩි කාලේ පුලුවන් තරම් වද දෙන්න ඇති
පොලිසියෙන් ඔය වයසක අයට වාසිය දෙන්නේ නැහැ, මතකය අවුල් ගිහින් එක එක ඒවා කියවනවා
වයසට ගියාම කරන පිස්සු වැඩ ගැන මං phd දැම්මා අවුරුදු හතරක්, හම්මෝ එච්චර කල් ඉන්න හිතෙන්නේ නැහැ ඒවා දකිද්දි :no:
ඔය වගේ වුණාම...