මට IT ගැන interest එකක් ආවේ grade 8 වලදි වගේ
ඒ කාලේම, නොහිතපු dystopian life එකකට enter වුණා, මුලින්ම පටන් ගත්තේ CS50 වලින්, programming කියලා අමුතු දෙයක්
ඊටපස්සේ cybersec, networking, blockchain හැම එකෙන්ම රස බැලුවා... FB page maintain කරා
2023/24 homelab එකක් අටවගෙන, sysadmin practice කරන්න...