1. M

    Motorola One 5G Ace

    Kaage hari langa me phone eka thiyenawada ? mata dena ganna oone Meka DUAL SIM da ? meka 128GB nisaa meke SD card slot ekath use karanna puluwan da SIM ekakata ?
  2. M

    Help - Translate to English Urgent

    Urgent. Please translate it to english. මගේ බබාට දැනට දවස් තුනක විතර ඉඳල කැස්ස තිබුන දැන් එක හොදයි. නමුත් දැන් පපුවේ සෙම වගේ හුස්ම ගන්නකොට ගොර ගොර සද්දයක් එනවා.ඩොක්ට ලඟට එක්කන් එනකල් බබාට දෙන්න පුළුවන් බෙහෙතක් තියෙනවද? BUMP ------ Post added on 1658423566
  3. M

    නඩුවක් පිළිබඳව

    තැන්ක්ස් මචන් පුළුවන් නම් ලොකු දෙයක්. Medical එකකුත් දෙන්න ඕනෙද? ------ Post added on 1655665632
  4. M

    නඩුවක් පිළිබඳව

    අපිට දාන්නද පුළුවන් ද? lawyer කෙනෙක් අල්ලන්න වෙයි ද?
  5. M

    නඩුවක් පිළිබඳව

    නඩුවක පැමිණිලි කාරය වෙලා එක නඩු වාරයක් තිබුන.දැන් දෙවෙනි වාරේ තියෙන්නේ ඊළඟ සතියේ.නඩුවට ටිකක් දුර යන්න තියෙනවා නමුත් මේ ප්‍රවාහන ප්‍රශ්න නිසා යන්න වෙන්නේ නැ .එහෙම උනොත් මෙඩිකල් එකක් දෙන්න ඕනෙද? මේ ගැන දන්නා ය උපදෙසක් දෙන්න.
  6. M

    Canada Life / JOB / Lifestyle

    IT
  7. M

    Canada Life / JOB / Lifestyle

    :D
  8. M

    Canada Life / JOB / Lifestyle

    Thanks bro.
  9. M

    Canada Life / JOB / Lifestyle

    ehema nemei ban,apply karanna kalin dena ganna epai ee wage deyak unoth ee ratawal waladi monawada karanne kiyala.different culture nisaa eewage welaawkadi handle karanne kohomada kiyala thanks ------ Post added on 1653822764
  10. M

    Canada Life / JOB / Lifestyle

    ow ban,eeka aththa namuth apply karanna kalin dena ganna epai.eekai ahuwe
  11. M

    Canada Life / JOB / Lifestyle

    මචන් ලා, මට පොඩි දෙයක් දෙනගන්න ඕනේ ,දැන් ගොඩ දෙනෙක් Canada යනවා නේ.ඉතින් බන් ඒ Company වල වැඩ කරන්න අව්ලක් නැද්ද ? සුද්දොත් එක්ක වැඩ කරන්න පුළුවන් ද ? මොකක් හරි වැඩක් දීල එක අපිට නියමිත වෙලාවට කරගන්න බැරි උනොත් එලවල දායිද ? ඒවගේම හදිසියේ වත් ලෙඩ උනොත් එහෙම .... හිතන්නකෝ මමයි වයිෆ් and බබා...
  12. M

    Canadian Immigration Consultant

    Canada Imiigration Consultants la innawa da honda aya ? Mulinma un ekka gihilla kathaa karanna gewanna ooneda ?
  13. M

    Sampath Web Card for Aliexpress

    ali ekata paypal baa ne .. credit card or web money
  14. M

    Sampath Web Card for Aliexpress

    just 3.00 USD payment. ee sampath bank nemei ne :shocked::shocked::shocked: ------ Post added on 1635493689
  15. M

    Sampath Web Card for Aliexpress

    Ada mama try kalaa SAMPATH WEB CARD eken ALIEXPRESS ekata gewanna.. bari unaa ne.. any problem ?
  16. M

    Azure AZ-204 Exam

    Azure AZ-204 Developer Solution Exam eka kala kawuru hari kiyanawada eeka pass wenna use karapu sites / dumps.
  17. M

    MBA IT University Of Moratuwa

    Den meka karanne Online da? or Lectures thiyenne Moratuwe da?
  18. M

    YouTube Video Help

    Mage langa thiyenawa .avi video file ekak eeka 1.2GB wage file ekak... 15 mins wage thiyenne... eeke hondata quality eka thiyenawa... mata dena ganna oone meka Youtube ekata upload karanna puluwan da ? Mama thawa me wage 15 mins thiyena videos baluwa quality eewa youtube eke but eewaye thiyenne...
  19. M

    MBA (MOT) - University of Moratuwa

    Machan eeke classes thiyenne kohomada ? full weekend eke ma thiyeda? Online da ?
  20. M

    MBA (MOT) - University of Moratuwa

    ei machan ee nawaththuwe amaaruda ? weda wedi da?

    No contents