Urgent. Please translate it to english.
මගේ බබාට දැනට දවස් තුනක විතර ඉඳල කැස්ස තිබුන දැන් එක හොදයි. නමුත් දැන් පපුවේ සෙම වගේ හුස්ම ගන්නකොට ගොර ගොර සද්දයක් එනවා.ඩොක්ට ලඟට එක්කන් එනකල් බබාට දෙන්න පුළුවන් බෙහෙතක් තියෙනවද?
BUMP
------ Post added on Jul 21, 2022 at 10:42 PM