1. dukaa|දුකා

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    පොත්තේ පාටට රැවටෙන එක මුස්ලිම් දෙමල සිංහල කියලා නෑ මචං . . . ඔය ආදරේ කියන දේදි ඉස්සෙල්ලාම බලනෙන පිට පෙනීම . . එහෙම නේද . . ??? පස්සේ තමයි ගතිගුන ගැන හිතන්නේ . . . බොහෝවිට බෞද්ධ සංස්කෘතික වටපිටාවක හැදුනු කෙනෙක් සමානාත්මතාවය වගේ දේවල් උඩ ඕක වැරදියට නොහොතනවා වෙන්න පුලුවන් . . . නමුත්...
  2. dukaa|දුකා

    ශාප කරන්ෙන නැහැ

    අනේ හරිම දුක හිතෙන විදිහට ලියූ අපූරු නිර්මාණයක් . . .
  3. dukaa|දුකා

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    දනිමි මා ඔබ සිතන බව නැති බව අදහසක් මට ගැරහීමට කිසිම ආගමකට ආදරයට සංවේදී නොවූ ආදර අනාදර කතාවකට හේතුව ලෙස ආගමට මුවාවෙන කෙනෙකුට පහර ගසනු මිස . .
  4. dukaa|දුකා

    පොඩි මල්

    "සුවඳ හිත නිවයි නම් දසුන නෙතු පිනයි නම් ගෙවෙන කෙටි දිවියට මට කුමට බර වැඩි ලොකු මල්..." Wooooow . . .. its amazing . .. i am speechless . . . welldone bro . .welldone . . .
  5. dukaa|දුකා

    ~දේශය අවදි කරනු මැන~

    නියමයි අයියා නියම ප්‍රාර්තනයක් . . . "ඔව් අපි පතමු එලෙස . . . උදාකරවන ලෙස සුභ අනාගතයක් . .. !! වැරදිලාවත් නොකෙරෙනවා නම් ඒ ගලවා ඉවත දමා නිල් කොල කන්නාඩි දැක සත්‍ය සත්‍ය ලෙස නැගී සිටිමු එකාවන්ව අභීතව අසාධාරනයට . . .දූෂනයට . . .මර්ධනයට එරෙහිව . . !
  6. dukaa|දුකා

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    ඈ ඇත්තෙන්ම දැඩි ඉස්ලාම් භක්තික කාන්තාවක් නෙමෙයි සහෝදරී . . . ආදරේ නිසා ආගම වෙනස් කල . . . සංස්කෘතීන් දෙකක වෙනස් කම් වලට මුහුන දෙමින් කඳුලින් ජීවිතය ගෙවන ගැහැනියකගේ කතාවක් . . .
  7. dukaa|දුකා

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    ඇත්තෙන්ම අයියා මේ මැදපෙරදිග වැලි කතරේ සිදුවීමක් නෙමෙයි . . මේ අපේ රටේ එක් සත්‍ය සිදුවීමක් . . . මා මේ කාන්තාව පුද්ගලිකවම දන්නවා . . . ඈ ගැන මගේ හිත රිදෝන තරම මෙතෙකයි කියන්න බෑ . . . පසු කාලයක . . හිතුනොත් ඒ ගැන වැඩි විස්තරක් මට බ්ලොග් සටහනකින් ලිය්න්නත් හිතේවී . . .
  8. dukaa|දුකා

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    ස්තූතියි යාළුවා . . .ඔව් මේ තවත් එක පැත්තක් . . . නමුත් මේ කාන්තාව හිතලුවක් නෙමෙයි . . . මේ 100%ක්ම යතාර්ථයක් . . .
  9. dukaa|දුකා

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    නමුත් වාසනාවකට වර්ථමානයේ බොහෝ ඉස්ලාම් භක්තිකයෝ ඉන්නවා නිවරදිව ආගම ගැන ඉගෙන අයට අනුකූලව සාමයෙන් ආදරයෙන් සතුටින් ජීවත් වන අය . . ඒක සතුටට කරුනක් . .
  10. dukaa|දුකා

    සුරවමිය

    මගේ පුතා ඉපදුනේ 2007 සැප්තැම්බර් 03 වෙනිදා . . මට හිතා ගන්න පුලුවන් ඔබේ සතුටේ තරම කොපමනද කියා . . ජය
  11. dukaa|දුකා

    ~~ අපා සැප .. ~~

    ලබන සැපය විඳින හැටි අනුව නෙමෙයිද රහ තීරනය වෙන්නේ . . . ඇඹුල් අඹ ආසාවෙන් කෑවොත් නියමයි . . . අපෝ ඇඹුල් කියලා විසි කලොත් ජරාව . . .අනේ මන්දා
  12. dukaa|දුකා

    ~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~

    සමාජයේ අසාධාරනයට ලක් වෙන කන්ඩායමක හද ගැහෙන රිද්මය වටහාගෙන ඒ දෙස මානුශික බැල්මක් හෙලීමට කියවන්නා පොලඹවන මේ උසස් නිර්මාණය කෙතරම් අපූරුද . .
  13. dukaa|දුකා

    ღ ღ නුඹයි මගේ එකම පැතුම (ץ๏ย คгє ๓ץ ๏ภlץ ђ๏קє) 

    ප්‍රේමය නම් ප්‍රේමය ම මිස වෙන කුමක්ද . . . හරිම අපූරු නිර්මාණයක් . .
  14. dukaa|දුකා

    ~~ අප්සරා ~~- Apsara......

    ෂා . . .මාරයි නේ . . මාරම මාර නිර්මානයක් . . . වීදි සරන ලඳුන් දෙස හෙලූ සානුකම්පිත බැල්මක් කියලත් කියන්න පුලුවන් මේ කවිය . . ජය වේවා . .
  15. dukaa|දුකා

    පතිනියකගේ ශෝකාලාපය . . . !

    පතිනියකගේ ශෝකාලාපය . . . ! පතිනියකගේ ශෝකාලාපය . . . ! ලිව්වේ දුකා on Tuesday, January 26, 2010 Labels: දුකට ලියූ කවි / Comments: (2) තුන්කාලේ කලිසම් - අත්,කර නැති ටී ෂර්ට් නිල් කලු ඩෙනිම් ජීන්ස් - මල් මල් ගවුම් පොඩි කිචි බිචි ගා සිනා සෙන - මිතුරු මිතුරියන් කැලම පාඩමට බාදා දෙන - නිබඳ...
  16. dukaa|දුකා

    කතිරය (x) - The Kathiraya

    නියම නිර්මාණාය්ක් මචං . . . ඉස්සෙල්ලම ටීචලර්ගෙන් කතිර ගත්තා පස්සේ වර්ක්ශොප් එකේ සෙන්ටර් පන්ච් එකෙන් කතිර ගැහුවා දැන් කතිරෙට මරා ගන්න අය දිහා බලන් ඉන්නවා . .. එල එල . . නියමයි . .
  17. dukaa|දුකා

    සමුගැනීමේ සාදය . . . . . . !

    අනේ ඔව් මචන් . . ඒක හරිම දරා ගන්න අපහසු ම සිදුවීමක් වුනා . . .

    No contents