1. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    Nov 11 දාපු ඒවා තාම නැ .මොන උත්තක් වෙනවද මන්දා ??
  2. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    අහු උනා අවුලක් , data connect වෙලා ඉන්න කොට call එකක් අවොත් ,ඇහෙන්නෙම නැ පොඩ්ඩක් වත්, බර බර බර ගානවා ,call එක අතරේ data disconnect කලාම හරියනවා ......... ඉස්සරහට හැදෙයි කියලා හිතමු :( http://c.mi.com/thread-384411-2-1.html
  3. f 16

    503 Service Unavailable

    ow ban
  4. f 16

    503 Service Unavailable

    503 Service Unavailable The server is temporarily busy, try again later! අව්ලක් වගේ නේද ??
  5. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    use karanawa ban ,awlak na bayai thama ,thama hodin
  6. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    උත්ත මගෙත් එහෙමයි බන් ,දැන් මාසයක් ගියා
  7. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    තාම අවේ නැ බන්
  8. f 16

    Amazing Israel Part 6 - Worlds most secured Airline !

    patta post bro respect ...............
  9. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    same here .moderate battery use 2 working days ,
  10. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    මගේ ආවා ,cover මොකවත් නැ බන් ,නිකන් බාබා වගේ ඉන්නේ ,ලිස්සනවා යකෝ මේක නිකන් grease ගාලා වගේ battery life කොමද ???? එක කියන්නෝ
  11. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    අනිවා බ්‍රෝ නැනෝ සිම් එක අරන් වැඩට බහින්න ඕන .............
  12. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    බඩු ආවා ................. :) ගෙදරටම
  13. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    රෝස කොලේ ආවා :(
  14. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒ කාලෙට මොනා වෙනස් වෙලාද දන්නේ නැ :( මචෝ ලගදීම phone එකක් release කර ගත්ත එකෙක් නැද්ද ??
  15. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    හම්මේ මාත් බය උනා ............ මොකද්ද බන් phone එක, කවද්ද ගෙනාවේ ......???
  16. f 16

    ~ElaKiri Xiaomi Help Desk~

    එහෙම වේවා කියලා පතමු බන් .මට help එකක් දීපන්කො ,sure අද ඒවි ලියුම් ටික :(

    No contents