උත්ත මගෙත් එහෙමයි බන් ,දැන් මාසයක් ගියා
yako hama ekama eka boat eka nea
uba phone eka use karanawa da mama thama na 
උත්ත මගෙත් එහෙමයි බන් ,දැන් මාසයක් ගියා
uba phone eka use karanawa da mama thama na 
mi a1 එකේ දැනට හමුවුණු ප්‍රශ්න මෙව්ව උඹලටත් තියේ නම් කියපං![]()
1. screen off කරන්න power button එකෙන්ම සිදු වීම screen off app එකක් පාවිච්චි කරොත් fingerprint එකෙන් විතරක් නැවත unlock කිරීමේ නොහැකියාව
2. screen on කරන්නත් power button එකෙන් ම සිදු වීම gestures නැත


Power button එක පාවිච්චි කරන එක අඩු කරන්න නේ බන්..ඔව්නෙ double tap ඕනිත් නෑනෙ බන්, ඇයිද බන් ඒක හොයන්නෙ කට්ටිය. අනික ගොඩක් phone වල power button එකෙන්ම නෙ screen off කරන්නෙ.
චාර්ජර් එක powerful මදි වීම..ekane maget hiti gaman bun wenne mokada manda
yako hama ekama eka boat eka neauba phone eka use karanawa da mama thama na
![]()
කවුරුහරි මෙහෙම වෙන්නෙ කොහොමද කියනවද
![]()
![]()
![]()


akunak gahalada nmda buwa phone eka charge ekata gahagena weda karaddiකවුරුහරි මෙහෙම වෙන්නෙ කොහොමද කියනවද
![]()
![]()
![]()


Double-tap to sleep(Double-tap on the status bar to turn off the display) නැද්ද ??
Double-tap to awake(Double-tap anywhere on the screen to wake device) නැද්ද ?? Standard Features in a custom rom
Root කරලා GravityBox දාන්න...![]()
google support pure android එකක් ම ගත්තෙ root අරව මෙව්ව නොකර පාවිච්චි කරන්න හිතාගෙනමයි 
Power button එක පාවිච්චි කරන එක අඩු කරන්න නේ බන්..
අනික button ඔබනවට වඩා ලේසියි නේ double tap කරන එක..
තව Screen එක unlock නොකර වෙලාව බලා ගන්න,
Screen එක unlock නොකර notifications බලා ගන්න,
Screen එක unlock නොකර Play වෙන සින්දුව මාරු කරන්න,
චාර්ජර් එක powerful මදි වීම..
Power Bank එකේ temperature එක ඉහල ගොස් තිබීම..
තව හේතු ඇති..
හරියටම හරි උඹට තේරුණා 
අපොයි root නම් කරන්න හිතක් නෑ පුතෝgoogle support pure android එකක් ම ගත්තෙ root අරව මෙව්ව නොකර පාවිච්චි කරන්න හිතාගෙනමයි
හරියටම හරි උඹට තේරුණා
![]()

Xiaomi Mi A1 users la kiyanna balanna useful apps tikak
1.Piktures (Gallery Apps )
2.Mi File Explorer - File Management and Transfer
3.Datally: mobile data-saving & WiFi app by Google
4.Parallel Space - Multiple accounts & Two face
5.AirDroid: Remote access & File
7.Turbo VPN – Unlimited Free VPN
8.Snapseed
Paid
7.Poweramp (Music Player)
me mama use karana app tikak![]()
web browser mokakda honda?
opera mini hariyanne nea

--/********)
me mama use karana app tikak![]()
I don't own xiaomi, but I would like to suggest following alternatives
1.Piktures (Gallery Apps ) - Simple Gallery
2.Mi File Explorer - File Management and Transfer - Mixplorer (from XDA)
5.AirDroid: Remote access & File - If you have the router, go to DCHP settings & lock internal/private IP to MAC address then use Mixplorer. no need to install another app.
6.Turbo VPN – Unlimited Free VPN - Tunnelbear which as huge reputation + got 5.5GB per month from promo
8.WPS Office - Advertisements are all over the app. use Microsoft Exel/Word or google sheet
9.google keep yeah for quick notes. but use OneNote to save something longer & well organized


ela machan thank you for your suggestions![]()


mokakda ban oya mixplorer eka? by XDA ekak hoyaganna neane
google kalamanam tye. play eke
[CODE]https://forum.xda-developers.com/showthread.php?t=1523691
https://www.apkmirror.com/apk/pishrodevs/mixplorer-hootanparsa/
apk mirror ekan ganna eka apk trust karanna puluwanඅන්න ඒකනෙ මචං තියෙන අවුල මං කලින් කිව්ව Screen off App එකක් දැම්මම Fingerprint එකෙන් විතරක් ආය unlock කරන්න බෑ කියල passcode එක ඕනෙ
ඒ උනාට උඹට තේරිලා නෑනේ...
ඩිස්ප්ලේ ඔන් කරන්න පුලුවන්නෙ ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනරයෙන්...
මොකටද ඩබල් ටැප්
ඩිස්ප්ලෙ ඕෆ් කරන්න ඇප් තියෙනවනේ...
රූට් ඕනේ නැත්නම්

Xiaomi Mi A1 users la kiyanna balanna useful apps tikak
1.Piktures (Gallery Apps )
2.Mi File Explorer - File Management and Transfer
3.Datally: mobile data-saving & WiFi app by Google
4.Parallel Space - Multiple accounts & Two face
5.AirDroid: Remote access & File
6.Turbo VPN – Unlimited Free VPN
7.Snapseed
8.WPS Office
9.google keep
10.SHAREit - Transfer & Share
11.AppLock - Fingerprint
Paid
12.Poweramp (Music Player)
me mama use karana app tikak![]()
අන්න ඒකනෙ මචං තියෙන අවුල මං කලින් කිව්ව Screen off App එකක් දැම්මම Fingerprint එකෙන් විතරක් ආය unlock කරන්න බෑ කියල passcode එක ඕනෙ![]()
power amp එක ගාන අඩු කරලා. මන් 154ට ගත්ත. දැන් ටික දවසකට කලින්.
මිට කලින් නම් ලකී පැචර් දාල ඇක්ටිව් කලේ. එත් රූට් කරන්න අකැමති කමට බයි කළා.
my list
file manager - x plore (වය්ෆයි ෆයිල් ශේයාරින්ග් කරන්න පුළුවන් මුකුත් pc එකට ඉන්ස්ටෝල් නොකර බ්‍රවුසර් එක තෘ.) / google files go
notes, memo - Google keep
තව myphone explorer දාගන්න ඕන. තවම දැම්මේ නැහැ උවමනා උනේ නැති නිසා.

