1. M

    වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

    වැඩ කරන අපේ විරුවා..බලයේ ඉන්නකොට වැඩ 2015 Election Violence :lol: https://en.wikipedia.org/wiki/2015_Sri_Lankan_presidential_election
  2. M

    UNP_පරාජය_බාරගනි?

    ගස් කෝලන් වනාන්තර දකිද්දීත් අප්පිරියද ? ඇයි කොලපාටනේ :lol:
  3. M

    UNP_පරාජය_බාරගනි?

    පව් අසරණ බය්යෝ :lol: Polonnaruwa earlier today :lol: Anuradhapura earlier today :lol: Gampaha yesterday :lol: Kuliapitiya today :lol: මාතලේ දැන් :lol:
  4. M

    වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

    පොහොට්ටුවේ හෝමාගම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට (බුද්ධික කුමාරසිරි) හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් නිහාල් හේවාවසම් මහතා මීගොඩ පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය. ඡන්ද පත්‍රිකාවක ආකෘතියක් බෙදාහැරීමේ චෝදනාවක් මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට...
  5. M

    වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

    රිදිමාලියද්දේ මන්ත්‍රීවරියට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රීට දැඩි ඇප කොන්දේසි නොවැ 12, 2019 රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකට පහරදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඇතුලු 05 දෙනාට දැඩි අවවාද මත, දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කර...
  6. M

    තවත්:මඩක්:අද

    2015 ඉදන් රටේ ජනාධිපතිගේ ෆොටෝ photoshop කරල අන්තිම පහත් විදියට අපහාස කරලා තව බොරු බිල්ලෝ කතා මවලා මඩ ගගහා ඉඳල දැන් බය්යෝ මඩ නැති සුදනෝ වෙන්න යනහැටි දැක්කම හිනා යනවා බං. අනේ පලයන් ගොන් බය්යෝ යන්න :lol::lol::lol:
  7. M

    වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

    හබරකඩවත්ත UNP කාර්යාලයට ගිනි තබයි නොවැ 12, 2019 හෝමාගම හබරකඩවත්ත එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයට අද අළුයම නන්නාඳුන පිරිසක් විසින් කටවුට්, බැනර් ගිනිතබා විනාශ කොට එම ස්ථානයට මල්වඩමක් තබා තිබේ. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිස මෙම ගිනි තිබීම සිදුකොට ඇති බව වාර්තාවේ. ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික...
  8. M

    ගෝඨා සමග වියත්මග

    මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා - පොහොට්ටුවේ කලා පවුර මාතරදී කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන “කලා පවුර” සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ (11) මාතර නූපේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්...
  9. M

    වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

    UNP මන්ත්‍රීවරියකට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රී ඇතුළු පහක් අත්අඩංගුවට නොවැ 12, 2019 රිදිමාලියද්ද ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියට පහරදුන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ලේ පැවති...
  10. M

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    සීයට පනහ නෑ. ගෝඨාගේ ඡන්ද ප්‍රතිශතය නොකියා මහින්දත් මඟ හරි ! 12 November 2019 08:55 am මාධ්‍යවේදීන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රතිශතය විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට සෘජු පිළිතුරක් ලබානොදී සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රතිශතයක් ගැන පමණක් කියා ප්‍රශ්නය මඟ හරින ආකාරය...
  11. M

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    අලි සබ්‍රි කියන්නේ ගෝඨාගේ ඡන්ද කඩන මැෂිමක්. පොහොට්ටුව තුළින්ම දැඩි විරෝධතා ! ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශයා සහ ඒ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රබලයෙකු ලෙස කටයුතු කරන ජනාධිපති නීතීඥ මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ ප්‍රකාශ සහ ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ...

    No contents