සුදුවෑන් බොරුද ? කේස් ස්ටඩි 1. සාගර සේනාරත්න
කවුද මේ සාගර සේනාරත්න ? ඔහු හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංගගේ මස්සිනායි..ඔහු 2012 දී බස්නාහිර පලාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් .ඔහුගේ මස්සිනා වන ජීවන් කුමාරතුංග රාජපක්ෂ රජයේ ඇමති කෙනෙක්
2012 මාර්තු විසි හයවෙනිදා ඔහුව...