මෙරට සිනමාවේ අනාගතය සුභ එකක් වේ යැයි යමෙක් කීවෝත් මාද ඔහු හා දැන් අවිවාදයෙන් එක් වන්නේය.ඒ වෙන එකක් හින්දා නොවෙයි අලුත් පරපුරක් මෙරට සිනමාවේ පායා සිටිනු දැකීමෙනි.ශමීරගේ මොටර් බයිසිකල්,තිසරගේ නිනෝ ලයිව්,ඉසාගේ ෆ්රැන්ජිපානී,එතනින් ගිහාම ආදරණීය කතාවක්,දැකලා පුරුදු කෙනකේ මේ වගේ අලුත් චිත්රපට...