ශ්‍රීපාද සංවර්ධන ව්‍යපෘතිය
10/04/2013 වන විට ශ්‍රිපාද සංවර්ධන ව්‍යාපෘතියේ නවතම ජයාරුපයි මේ.මෙහි පලමු අධියර 2013 දෙසැම්බර් මාසයේ නිමාවිමට නියම්තයි.පුරා මාස 04 තුල මේ මාගේ 07 වන ශ්‍රිපාද වන්දනාව යි.
ජරාවාස වි පැවති ශ්‍රිපාද මහ මලුවේ බිම ස්වභාවික කලුගල් අතුරා ඇති අයුරු
ජරාවාස වි පැවති...