මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන් වි ගියදා
සටහන් ඇත මැකිලා
ඒ අභිනික්මන් ගමනේ
මම පුදුම විදියට ආදරේ කරන ගීතයක් මේක.පුදුම සංවේදි ගිතයක්
ගායනය කරන්නේ ඉන්දාණි බෝගොඩ මහත්මිය.පද රචනය දයා ද අල්විස් මහත්මිය
මම හිතන්නේ අපේ සස් මේ ගීතය ගැන හොදින් දන්නවා
දයා ද අල්විස් හා කුසුම් පිරිස් කියන්නේ මම...