1. Vidu89

    Kiss or slapp 😂

    උබලා මොකද්ද කරන්නේ https://www.facebook.com/share/v/ZH2ApcrdM7wjkc7j/?mibextid=oFDknk
  2. Vidu89

    ඇඟවල් උෂ්ණ යක්ඛ පුතාලට දුවලට නෙල්ලි රසකිඳ, මේ දවස් වල බොන්න හොඳ දෙයක්

    මචන් ත්‍රිපලා බීපන් මම වෘරුද්දක් තිස්සේ බොනවා
  3. Vidu89

    Massive earthquake hits Taiwan: Japan issues tsunami alert📛

    machan earthquake alert phone ekata enna hadanna puluwan widiyak tiynawa neda.
  4. Vidu89

    මාතර වල්ගම SPA එකේ වලිය

    oya walgama newe polhena ban
  5. Vidu89

    ZLT S10 unlock Tool - Part III

    ZLT v10 එක අන්ලොක් කරන විදිය කියලා දිපන්
  6. Vidu89

    Pos system

    මේක ගැන යුටියුබ් එකේ වත් නැද්ද මචන්
  7. Vidu89

    Pos system

    මේක කොහොමද මචන් කරන්නේ 🙏🙏🙏 ------ Post added on 1702830587
  8. Vidu89

    Pos system

    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුති මචන්ලා 🙏🙏 මට කියන්න අමතක උනා .ඇත්තටම මට ඕන බිලක් ප්‍රින්ට් කරගන්නවට වඩා .ස්ටොක් එක බලාගන්න.ප්‍රොෆිට් බලාගන්න මචන්ලා
  9. Vidu89

    Pos system

    එහෙම අහලා බැලුවේ නෑ බන් .
  10. Vidu89

    Pos system

    මචන්ලා මම පොඩි රෙදි කඩයක් දැම්මා (fabric shop) මට මේකට සෙට්වෙන free තියන system එකක් හොයලා දීපල්ලකෝ .සල්ලි වලට දැම්ම ගන්න බෑ බන් ගොඩක් පොඩියට පටන්ගත්තේ .එත් මම කැමති මේක පිලිවලට කරගෙන යන්න එකයි සිස්ටම් එකක් බැලුවේ . ගුගල් සච් කරාම එන කීපයක් බැලුවා ඒවා හෙන සංකීර්ණයි බන් එකයි බොලා දන්නා එකක්...
  11. Vidu89

    ඩව්න්ලොඩ් කරන්න බෑ 😭

    try kara ban winadi 5 puluwan
  12. Vidu89

    ඩව්න්ලොඩ් කරන්න බෑ 😭

    thanks bro. mama hitanne DRM protected
  13. Vidu89

    ඩව්න්ලොඩ් කරන්න බෑ 😭

    https://loku-business.teachable.com/ මේකේ Facebook Marketing For Beginners කොස් එක මචන්
  14. Vidu89

    ඩව්න්ලොඩ් කරන්න බෑ 😭

    මචන්ලා විඩියො සෙට් එකක් තියනවා ඩව්න්ලොඩ් කරන්න විදියක් නෑ ප්‍රොටෙක්ට් කරලා කියලා එනවා ඔය පහල තියන මැසෙජ් එක එන්නෙ.මෙක කරගන්න විදියක් කියපල්ලකො (downloadhelper කියලා ටූල් එකක් සෙට් උනා එකෙන් පුලුවන් විනඩි 5 අඩු එවා විතරයි)

    No contents