1. cyberwar

    empty cd/dvd තොගයක් ඕන

    උබල විකුණන අය ඉන්නවනම් කියපල්ලා..ගනන් දාපන් කීයකට වගේ දෙන්න පුලුවන්ද කියල
  2. cyberwar

    **මේකට උදව්වක් දෙන්න**

    **මේකට උදව්වක් දෙන්න** iso file ekak extart karanna puluwanda pen ekakata?
  3. cyberwar

    ***රාජකීය බඩු (කේට් අක්කා)***

    ***රාජකීය බඩු (කේට් අක්කා)*** අපිත් බැලුවම මොකද? බලන්න විතරයි!:yes:
  4. cyberwar

    **වාහන බදු/නැව් හෙලුව**

    **වාහන බදු/නැව් හෙලුව** ඔන්න ඉතින් ඇමතිලට බදු රහිතව වාහන ලැබුනනේ..ඒක වහන්න තමයි ටිකක් වාහන මිල පහත ගියේ.ඒක අමතක උන ගමන්ම බදු ගැහුව...කට්ටිය චූන් එකේ හිටියනේ අයියෝ සල්ලි! මුන් මහ බලු හැත්තක්නේ මුන්ගෙ තියන කට්ට වෙට්ට පිත්තලකම් වෙන රටවල් වලට පෙන්නපියව්කෝ අපිට අරින්නම හදන්නෙ නැතුව.. ඔන්න මෙහෙ...
  5. cyberwar

    **එලකිරි කට්ටියම සිරි පාදය වදින්න යමු**

    **එලකිරි කට්ටියම සිරි පාදය වදින්න යමු** මගේ අදහසක් තියනවා එලකිරි කට්ටියම සිරි පාදය වදින්න එක්ක යන්න අපි අපේ ආතල් එකත් අරගෙන බැතිබර සිතින් සිරිපා කරැණා කරමු කැමති කට්ටිය සෙට් වෙන්න උබලගෙ අදහස් වටිනවා උබලත් වරෙන් නැත්නම් මම තනියම හරි යනවා:yes:
  6. cyberwar

    ####මට නම් මල පැන්න####

    ####මට නම් මල පැන්න#### පොන්න සුද්දන්ගෙ මගුල් අපේ ටීවී වල දමල උන්ට පුක දෙන්නෙ මොකටද?මගේ ඇගේ මාලු නටනවා මගුල ගැන අහලම උන් ඉස්සර මුලු ලංකාවම හූරන් කාපු බල්ලො කියල කට්ටියට අමතකද?අපි මොකටද බල්ලන්ගේ රෑකඩ වෙන්නෙ
  7. cyberwar

    ###ෆෙඩෝරා ඩිවලොපින්ග් හෙල්ප්###

    ###ෆෙඩෝරා ඩිවලොපින්ග් හෙල්ප්### ෆෙඩෝරා යුස් කරන අය ඉන්නවද? අපිට ෆෙඩෝරා එක දමා ගත්තට පස්සේ ඒකෙ තියන සොස් එක එඩිට් කරන්න පුලුවන්ද?එඩිට් කරල තමන්ගෙම කියල ඔස් එකක් හදා ගන්න පුලුවන් වෙයිද ? දන්න කෙනෙක් හෙල්ප් එකක් දීල යන්න!
  8. cyberwar

    iso file ekak usb pen ekakata burn karanna puluwanda?

    iso file ekak usb pen ekakata burn karanna puluwanda? plz help me
  9. cyberwar

    අද සුනාමි සීන් එකක් තියනවද

    අද සුනාමි සීන් එකක් තියනවද අද සුනාමි සීන් එකක් තියනවද දන්න අය කියන්න
  10. cyberwar

    ***ලෝකෙම ආයිස්චර්යය ශ්‍රී ලංකාවයි***

    ***ලෝකෙම ආයිස්චර්යය ශ්‍රී ලංකාවයි*** ලොකෙ ගුරැත්වය අඩුම ලංකාවෙලු කාටද ආඩම්බර!අවුල තියෙන්නෙ හෙට අනිද්ද රටවල් වලින් ඇවිත් මේකෙ වලවල් හාරයිද කියල..මට සුද්දෙක් කියනව ඇහුණ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාවයි කියල සිංහල එකෙක් සුද්දට කිව්ව ඇටේ විතරයි මුතු හේදිල කියල..ඔන්න තත්වෙ
  11. cyberwar

    ###එලකිරි ලිනක්ස් ඕ.එස්####

    ###එලකිරි ලිනක්ස් ඕ.එස්#### අදහසක් තියනව එලකිරි කියල ලිනක්ස් ඕ.එස් එකක් හදන්න කවුද තව උදව් වෙන්නේ
  12. cyberwar

    Fedora walin thamangema os ekak

    Fedora walin thamangema os ekak hada ganna puluwanda ?danna kenek tikak wisthara kiyala denawada?
  13. cyberwar

    !!!!!එලකිරි සත්තු වත්ත!!!!!

    !!!!!එලකිරි සත්තු වත්ත!!!!! සත්තු වත්තක් දැම්ම මම!!මම තමයි මෙතන සිංහයා :lol: පහලින්න ඉන්නෙ මේකෙ ඉන්න සත්තු තමයි! තවම සත්තු බදවා ගන්නවා!කැමති අය එන්න කූඩු කරන්න:rolleyes:
  14. cyberwar

    !!!!!!!!!Need help!!!!!!!!!

    මම ඊයෙ කොන්ඩේ straighte කරා උන් කිව්ව දවස් 3ක් යනකල් නාන්න එපා කියල(උන් දන්නෙ නෑ මම නාන්නෙ මාස ගනනකට කියල:lol:) මේ සීන් එක මොකක්ද? ඔලුවෙ වතුර ටිකක් ගාන්න එපාද ? ටිකක් දන්න එකෙක් කියපල්ල!බම්පියෙක් හරි දමල යන්න!:confused:
  15. cyberwar

    ********* සයිබර් බලකාය**********

    ********* සයිබර් බලකාය********** තාක්ශණය අතින් ගත්කල අනාගතය ඩිජිටල් කේත ලෝකයක් බව අමුතුවෙන පසක් කල යුතු නොවේ!සුපිරි පරිඝණකයක හා මානව මොලයක ක්‍රියාකාරීත්වය අනුව ගත් කල ඒ සුපිරි පරිඝණකයක් මොලයේ පවතින එක් ස්නායුවකට වත් සම කල නොහැකි බව ඔබ නොදත්තේද? කුමක්ද මේ සයිබර් යුද්ධය ?කා උදෙසා කවුරු විසින්...

    No contents