****මගේ මාලු ටික මැරෙනවො****
අපේ මාලු ටැංකියේ මාලුන්ගේ ඇගේ පොඩි සත්තු වගයක් ඉන්නවා අද තමයි අහු උනේ මාලු 4ක් ම මැරිල බෙහෙතක් එහෙම දන්නවද?මාලු ඇති කරන අය හෙල්ප් එකක් දේන්න..සීරියස් දැනුත් මාලු පන ගහනව බන් මට මාර අප්සෙට්..බලන අය බම්ප් එකක් හරි දෙන්න ලොකුම දෙයක්:(:(
මෙන්න මුන් තමයි ඉන්නෙ බන්