1. platinumweb

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය. එලකිරි එකේ මීට කලින් අවුරුදු වල ග්‍රීන් කාර්ඩ් ලොටරි එකට ඇප්ලයි කරල එක ලැබිලා වීසා ලැබිලා, ගියපු අය කවුද ඉන්නේ? අනිත් අයටත් දැනගන්න විස්තර ටිකක් කියන්න. අනිත් අය බම්ප් එකක් වත් දාගෙන යන්න.
  2. platinumweb

    මම බැන්දා......

    Congratulation Machan. Good luck.
  3. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    රනිල් හොරෙක් කියලා ජනදිපති කියන්න ඔනෙද බන්, දින 100 පටන් ගත්ත ගමන්මනේ හොරකන් කරනන් පටන් ගත්තේ. ඒ කාලේම අයින් කරනන් තිබ්බනේ? අනික පොලිසිය උගේ නම් රනිල් හොරාව හිරේ දාන්න තිබ්බනේ. එහෙමයි කියල එක හොරෙක් යවල හිටපු කම්බ හොරම ගෙන්නද ඔනේ. අනේ උබලගේ ලොජික් ,
  4. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    එතකොට උබලගේ මහ එකා අගමැති කරද්දි හොදයි නෙද එතකොට. පව් බන් උබලා, කට හැරෙන හැරෙන පැත්තට කියයි. උබලගේ මහ එකාමනේ ඒ දවස් වල එකට ඉදගෙන පර්ලිමේන්තුව ඉස්සරහ රැස්වීම් තිබ්බෙ.
  5. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    ඉතින් බන් පොලිසිය බාර තියෙන්නේ අර, අපහු රට බේරගන්න හොර පාරෙන් මහින්දව අගමති කරන්න හදපු ජනාදිපති ගාව වගේ මතකයි. මම හරිද බන්... ලොල් අපහු ලිදේ.
  6. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    අහන දේට උත්තර දීලා ඉදපන් චූ කොල්ලෝ ඉස්සෙල්ලා. කාගේ ආන්ඩුව උනත් උසාවි නියොග දෙන්නේ ආන්ඩුවට ඔනේ විදියටද? එහෙනම් උබලගේ ගොටා බාප්පා ඉයේ නඩුවෙන් නිදහස් උනේ ආන්ඩුවට ඔනේ විදියටද බන් .. අනේ උබලගේ ලොජික්. පැනපන් ලිදේ.
  7. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    උබ එතකොට කොහේද බන් යන්නේ ,,, නිකමට අහුවේ.. ඔය චූටි හිත රිද්දන්න නෙමේ ඇහුවේ...
  8. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    ආ වැර්දුනා,,, මහින්දගේ නෙමේ වාසුදේවගේ මස්සිනානේ බන්. වෙලාවට වාසුදේව යු එන් පී කාරයෙක් උනේ නැත්තම් ඉවරයි නෙද බන්... :P:P:P
  9. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    2015 කලින් නැති එක තමයි හූනු බිජ්ජො මමත් කියන්නේ, උබ නිකන් මහින්දට කඩෙ යන්න ගිහින් හත් පොලේ ගාගත්තනේ, නැයෝ නිස තමයි 2105 කලින් එහෙම හිටියේ, චන්දේ ලන් වෙනකොට සපොර්ට් එක දෙන්න එපයි බන් නැයෝ උනාම , අනේ නාන්න එපා ගොබිලො ඔහොම. :P:P
  10. platinumweb

    550lanka

    EKa kiyannada uba fake eken awe.
  11. platinumweb

    u.n.p.එකෙ පුන්නක්කු කන උන්ට මේවා පේන්නෙනැ

    තහනම් නියෝගය ගත්තේ , මහින්දගේ නෑයා වෙන විග්නේශරම් නෙද බන්? මහින්ද මහත්තයට කියලා ඔක ගොඩ දාගන්න බැරිද බන්?
  12. platinumweb

    ඇවන්ගාඩ් අල්ලස් නඩුවෙන් ගෝඨාභය නිදහස්

    Uba kiyanne , Policiya one kamin waradi kramayata nadu danne , naduwa waradi nisada? patta logic ban, Anika meke thiyenne ihalin awasara gena na kiyala, eka kohethma niwaradi karu wenne na neda? LOL

    No contents