muu baluwama maha jara sathekne. Amih allala deela thiyenneth muu
ව්‍යවස්ථාවට අනුව මහින්දට ජනාධිපති වෙන්න බැහැ..
මහින්දට ජනාධිපති අපේක්ෂයෙක් විදියට නම් කරන්න සහෝදරයෙක්වත් ශුවර් නැහැ..
මොකද විධායක බලතල ගැන මහින්ද තරම් හොදට දන්න කෙනෙක් නැති නිසා..
මෛත්‍රීගේ ඉමේජ් එක හදන වැඩක් මේක.. ඒ කරලා 2020 මෛත්‍රී ආපහු ජනාධිපති කරනවා..
ඊට පස්සෙ පාර්ලිමේන්තු චන්දෙන් මහින්ද අගමැති වෙනවා..
ඊට පස්සෙ 2/3න් ජනාධිපති වෙන්න තියෙන බාධාව ඉවත් කරගන්නවා..
2035 නාමල් එනකම් මහින්ද ජනාධිපතිකමේ ඉන්නවා..
ඒකට අවශ්‍ය චන්ද ප්‍රතිශතය හදන්න යූඑන්පී චන්ද මෛත්‍රීට හරවන්න ගහන ප්ලෑන් එකක් මේක..
ඒකාට් හොදම උදාහරනය ෆේස්බුක් එලකිරි බලද්දි පේනවා..
වෙනදට මෛත්‍රීට රනිල්ට එකට තියලා බැනපු උන් දැන් මෛත්‍රී හලලා රනිල්ට විතරක් බනිනවා..
මේක තමා ලංකාවෙ දේශපාලනේ..
කුමන්ත්‍රන/පාවාදීම්/සල්ලි/බලය/දූෂණ/වංචා/හොරකම්/මැරකම්/ අල්ලස්/
මේවට අහුවෙන වහල්ලු අඩු වැඩි වශයෙන් දෙපැත්තෙම ඉන්නවා
Bumpජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.
මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන කුමන්ත්‍රණයක් මේ පසුපස ඇති බව පැහැදිලිවම පෙනී යන්නේ යැයි ද ඔහු සඳහන් කරයි.
ඒ නිසා වහාම නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටී.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට ජනාධිපතිවරයා ගේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව හා නාවික හමුදා සෙබළුන් යොදවමින් සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.