යුරෝපයෙ පීසා කන උන් මෙහෙ ඇවිත් බලනව මේ මොන පීසාද කියල .. ලංකාවෙනම් නැතිව ඇති ඉන්දියාවෙ තමයි ගොඩක්ම , යුරෝපයෙ පීසා හදන රෙසිපි වලට දාන ඔර්ජිනල් චීස් නෙවෙයි ආසියානු රටවල් යොදාගන්නෙ ,, මෙහෙ හදපු බටර් එකක් , ඒ වගේ චීප් වැඩ තියෙනව ඉතින් ඩොමිනෝස් , පීසා හට් වල , දැනුවත් වෙලා කන එක හොදයි , අපේ ඇගට හොදයි...