මචන්ලා .. සල්ලි

Jeewa 95

Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුලුවන් .. ඒත් මට දැනගැනීමට අවශ්‍යයි .. රටක මුදල් අච්චු ගසා මිනිසුන්ට ඒවා පරිහරණයට දෙන්නේ බැංකු විසින් නේද ? මට අන්න ඒ මුදල් අච්චු ගැසීමෙ සිට මුදලේ වටිනාකම යන සියලු කරුනු දැනගැනීමට අවශ්‍යයි . මේ පිලිබදව සියල්ල ඇති බ්ලොග් සටහනක් හෝ තිබේනම් මා හට ලබා දිය හැකිද් ? ඔබලාගෙ වටිනා අදහසුත් දක්වන්න ....
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ආණ්ඩුවට වියදමට ( පඩි ගෙවන්න, ප්‍රොජෙක්ට් වලට, .. ) නෙ සල්ලි අච්චු ගහන්නේ. වෙන හේතුවක් තියෙනවා ද?

    එහෙම නම් ආණ්ඩුව කරන්න ඕන වියදම් අඩු කිරීම හා ආදායම් වැඩි කිරීම නේද. සල්ලි අච්චු ගහන්න ගහන්න මුදලේ වටිනාකම අඩු වෙනවා නෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    අලුත් මහ බැංකු අධිපති මැජික් කාරයෙක් ලු , සල්ලි අච්චු ගහපු ගමන් මුදලේ වටිනාකම වැඩි වෙනවලු 🤣
     
    • Haha
    Reactions: kinkon