රගර් ක්‍රීඩකයාගේ මරණය අනතුරක් නොවේ
මීට වසර දෙකහමාරකට පෙර මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබද රස පරීක්ෂක වාර්තාව පොලීසිය වෙත ලැබුණේ මීට සති දෙකකට පමණ පෙර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයක්...