මගේ ජීවිතයට ආපු හෙනහුරුම ජරාම ප්‍රශ්නය ගැන කියන්න යන්නෙ. ඇත්තම මේකෙ කෙලවරක් පේන්නෙ නැති නිසා මෙහෙම කියන්න හිතුන.
මට දැන් 25ක්. මේ ප්‍රශ්නෙ පටන් ගන්නෙ මං A/L කරන කාලෙදි. මට අක්ක කෙනෙක් ඉන්නව. මං එලෙවල් ෆස්ට් ශයි කරන කාලේ එයා තර්ඩ් ශයි කලා. මම ඒ ලෙවල් වලට බයෝ කලේ. මං ඒලෙවල් කාලේ පට්ටම මහන්සි වෙලා...