මත්පැන් වල බලපෑම

buddhika56

Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    මත්පැන් භාවිතය මොලේට බලපාන විදිහ කොහොමද ? Memory loss, තර්ක හැකියාව අඩු වෙනවාද ? බුද්ධිය අඩු වීමක් වෙනවද ? අත්දැකීම් කොහොමද?
     
    • Haha
    Reactions: Voldemort Bro

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඔයිට වඩා හානියක් වෙනවා වැල බලන එකෙන්
    1000285508.jpg
    1000285509.jpg
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මත්පැන් මොලේට හෝ ඇගට බලපාන්නේ ගන්න ප්‍රමාණය අනුව... ඔයා මොන වගේ ප්‍රමාණයක් ගැනද අහන්නේ??
     

    buddhika56

    Junior member
  • Jun 22, 2023
    78
    91
    18
    මත්පැන් මොලේට හෝ ඇගට බලපාන්නේ ගන්න ප්‍රමාණය අනුව... ඔයා මොන වගේ ප්‍රමාණයක් ගැනද අහන්නේ??

    මත්පැන් මොලේට හෝ ඇගට බලපාන්නේ ගන්න ප්‍රමාණය අනුව... ඔයා මොන වගේ ප්‍රමාණයක් ගැනද අහන්නේ??
    3-4 shots per week ?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    3-4 shots per week ?
    ශොට්ස් 3-4 ම එකම වෙලාවේ දැම්මොත් තාවකාලිකව පැය දෙක තුනකට මෙමරි ලොස් වෙන්න තර්කන හැකියාව නැති වෙන්න පොඩි ඉඩක් තියනවා...

    එක ශොට් එකක් දවස ගානේ දවස් 3ක් 4ක් නම් ඔය මුකුත්ම වෙන්නේ නෑ...

     
    Last edited: