1. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    පාවිච්චි කරනවද? කොහොමද කැම් එක මචං
  2. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    බජට් එකට ගැලපෙන්නෙ නැහැ බ්‍රෝ:P
  3. shirosh89

    පොඩි ශොට් එකක් දාපු වෙලාවට කියන සින්දු ....

    මොකක්ද බං ඒ කුණුහරුපෙ :baffled:
  4. shirosh89

    Pizza Hut eka Wahamu (Lets Close Pizzahut)

    ඔන්න ඔහේ රොටියක් හදන් ලුණුමිරිස් එක්ක අඹරපං බං ඔය ජහජරාවල් වලට වඩා රසයි :yes::yes::yes::yes:
  5. shirosh89

    මේකයි මචං .... 30ත් - 35ත් අතර ගන්න තියෙන හොද ෆෝන්ස් මොනාද තියෙන්නෙ කැම් එක සුපිරි වෙන්න ඕනි...

    මේකයි මචං .... 30ත් - 35ත් අතර ගන්න තියෙන හොද ෆෝන්ස් මොනාද තියෙන්නෙ කැම් එක සුපිරි වෙන්න ඕනි ඩුවල් සිම් වෙන්න ඕනි බැටරි කැපෑසිටි එක ලොකු වෙන්න ඕනි මම ගේම් ගහන්නෙ නැති නිසා රැම් එක එහෙම එච්චර බලන්නෙ නැහැ
  6. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    මැසේජ් එකක් දැම්මා :)
  7. shirosh89

    kanchayudha ගහපු කව්ද ඉන්නේ?

    පොඩි පොඩි අඩුපාඩු ඇති ඒත් අපේ දේ අගේ කරන්න පුරුදු වෙයල්ලා:no:
  8. shirosh89

    කොහොමද බන් මෙහෙම යන්නේ

    වචනයේ පරිසමාප්තියෙන්ම කාළකන්නි
  9. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    30 - 35 අතරෙ අයිෆෝන් නැහැනෙ බ්‍රෝ
  10. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    OPPO , xiamo ගොඩක් උන් ගන්නවනෙ බං ... :eek: Huawei හොදයිද ?;)
  11. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී

    ෆෝන් එකක් ගන්න උදව්වක් කරන්න පිංවතුනී මේකයි මචංලා .... 30ත් - 35ත් අතර ගන්න තියෙන හොද ෆෝන්ස් මොනාද තියෙන්නෙ කැම් එක සුපිරි වෙන්න ඕනි ඩුවල් සිම් වෙන්න ඕනි බැටරි කැපෑසිටි එක ලොකු වෙන්න ඕනි මම ගේම් ගහන්නෙ නැති නිසා රැම් එක එහෙම එච්චර බලන්නෙ නැහැ ;)
  12. shirosh89

    පොඩි ශොට් එකක් දාපු වෙලාවට කියන සින්දු ....

    එල එල ....... බම්ප් එකක් දාගෙන හරි යන්ටලා :D:D

    No contents